1. S

    Visna Fernando 2nd Runner Up at Top Model of World 2016

    උඹ කියන විදිහට ලංකාවෙ කෙල්ලන්ගෙ බුද්ධිමත් බව වෙනත් හැකියාවන් තියනව කියලද? කොල්ලො සාමාන්‍යෙන් කතාවට ගියාම කියන දෙයක් ලංකාවෙ කෙල්ලො මෝඩයි කියන එක. එහෙම කෙල්ලො කොහොමද බන් ජාත්‍යන්තර තරග වල බුද්ධිමත් කියල පෙන්නන්නෙ.
  2. S

    Visna Fernando 2nd Runner Up at Top Model of World 2016

    පොඩ්ඩක් තර්කානුකූලව හිතපන් ඔය තරගවලට එන යුරෝපෙ චීන තායි පිලිපින් කෙල්ලො එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් ලංකාවෙ උන්ට. ලංකාවෙ උන් පලවෙනි වටෙන්ම කැපිල යනව.
  3. S

    Visna Fernando 2nd Runner Up at Top Model of World 2016

    සිරාවටම මචන් මේක බොරු නිව්ස් එකක් වෙන්න ඇති. ලංකාවෙ ගෑනුන්ව තෝරන්න තරම් අන්ධයො ජර්මනියෙ නෑ.
  4. S

    ලංකාව තුන්වන ලෝකයේ රටක් ??

    නොපෙනෙන මානය බැලුවනම් මෙයාගෙ හෙලුව හොදට පේනව. බලපන් පොඩ්ඩක් මෙයා ඒකෙ කටවුත්තර නැතුව පජා වෙන හැටි. අනිත් එක ඔය රන් රිදී මුතු මැණික් අපේ අරන් ගියාමයි කියමුයො. යකෝ රත්තරන් වලට වටිනාකම් දීපු ගල් යුගේ නෙමේ අපි ඉන්නෙ. මේක කාර්මික යුගයක්. දැන් නවීණ උපකරන වලටයි ලෝකෙ වටිනාකම තියෙන්නෙ නැතුව ඔය කෙහෙල්මල්...
  5. S

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උඹ කියන කාලෙ ඕසිලව නග්ගල ගත්තෙ ජොන්සන් නෙමේ බන් ස්ටාක්. 2015 කප් එක ලොවෙත් උන් ගන්නෙ නෑ ස්ටාක් නැත්තන්.
  6. S

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සුද්දන්ට එහෙම මුන්ව දැක්කම අප්පිරිය ඇති නේද බන්. උන්ට ඉන්න කෑලි සුපිරි හින්ද ඇග පේන්න ඇන්දාම ලංකාවෙ උන් හිතනව ඇති උන්ගෙ ඇගවලුත් ලස්සනයි කියල.
  7. S

    පුක දීලම ගොඩ ගිහින්

    ගෑනුන්ට ගොඩයන්න හෙන ලේසියි බන් ලංකාවෙ. මෙලෝ වැඩක් කරන්න ඕනෙ නෑ.
  8. S

    සිරිසේන_හොරා

    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි. https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
  9. S

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි. https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
  10. S

    මහින්දට බඩු බනිස් වගේ

    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි. https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
  11. S

    රාජපක්ෂගේ~පිළිතුරු

    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි. https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
  12. S

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මචන් මම යහපාලනේ ඔක්කොම හොදයි කියන්නෙ නෑ. ඒත් පොඩ්ඩක් මේක අහල බලපන් එතකොට උඹලට තේරෙයි. https://www.youtube.com/watch?v=VeTb1XhZ6wg
  13. S

    කෙල්ලගේ දාඩිය ගද

    කොහොමත් ඔහොමයි බන් මෙහෙ ගෑනුන්ගෙ. නාන්නෙ නෑනෙ. උඹට අප්පිරිය හිතෙන එක අහන්න දෙයක් නෙමේ.
  14. S

    පුක දීලම ගොඩ ගිහින්

    ලංකාවෙ මට පේන්න බැරි සම්ප්‍රදායක් බන් ඕක. කොහෙන් ගියත් පිරිමින්වම තමා ලංකාවෙ තැලෙන්නෙ. කොල්ලෙක් උනාම හොදට ඉගනගෙන හොද රස්සාවක් කරල ගෙවල් හදල ගෑනිටත් කන්න දෙන්න ඕන. ඒත් ගෑනියෙක් උනානම් පුක දීල හොද රස්සාවක් කරන්න පුලුවන්. නැත්තන් මිනිහ රස්සාව කරනකන් ගෙදර ඉදන් නිදාගන්න පුලුවන්. ඒත් හැමෝම කියන්නෙ...
  15. S

    පෙරහැර නවත්තන්න හිතුව මදි යකෝ

    අනේ හරකො මේක ලියල තියෙන්නෙ සුද්දියෙක්. මේ කියල තියන ඒව 100% ඇත්ත. සුද්දියො උඹල වගේ මෝඩ ඒව ලියන්නෙ නෑ. එයාල ලියන්නෙ හොදට හිතල බලල. ලංකාවෙ ගෑනු මේව දිහා බලල සාදු සාදු කියාගෙන හිටියට සුද්දියො හොදට බුද්ධිමත්ව දකිනව.
  16. S

    දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා අනග ර&#353

    උන්ට නිදහසේ යන්න දෙන්න බැරි මොකද. ලංකාවෙ උන් හැම ජහ ජරා වැඩේම කරනව බස්වල. සුද්දො දෙන්නෙක් කරාම තමා වැරදි. සුද්දිව දැකල මුන්ට ඊරිසිය හිතෙන්න ඇති.
  17. S

    විද්‍යාත්මක විද්‍යානුකූල නවීන ප්‍රෝඩාව 2

    ඒක අපරාධයක් තමා. තව වැඩසටහන් දෙක තුනකටවත් ජනක ජයසූරිය ආවනම් අරුන් දෙන්න වෙදකම් කරන එකයි කේන්දර බලන එකයි නවත්තනව. ඒ තරම් උන්ගෙ රෙදි ගැලවීගෙන ආවෙ. උන්ගෙ කිව්වෙ ඒ මිනිස්සුන්ගෙ නෙමේ උන් කරන රස්සාවල බොරුව ඔප්පු කරගෙන තමා ආවෙ.
  18. S

    විද්‍යාත්මක විද්‍යානුකූල නවීන ප්‍රෝඩාව 2

    හෙළ වෙදකමේ ප්‍රෝඩාව බලන්න ඕන්නන් නොපෙනෙන මානය බලන්න. ජනක ජයසූරිය ඔය වෙද්දු හැමෝගෙම රෙදි ගලෝනව. ලංකාවෙ තියන ගෝත්‍රික මත වලටත් හොදට ගහනව ලුණු ඇඹුල් එක්කම. අර වෙදයි තොටවත්තයි විලි ලැජ්ජාවක් නැති හින්ද තවත් එනව පච වෙන්න.
  19. S

    Indian Kellek

    ලංකාවෙ කෙල්ලො කැතයි කියන එක මම විතරක් නෙමේ එලකිරියෙම 90% පිලිගන්න එකක්. වර්ණ අන්ධ උන් තමා ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. එහෙම නැත්තන් උන් පිටරට කෙල්ලෙක්ව ෆිල්ම් එකකවත් දැකල නෑ.
  20. S

    Indian Kellek

    උතුරු ඉන්දියාවෙ කෙල්ලො හොදයි ලංකාවෙ උන්ට වඩා. හැබැයි ගොඩක්ම ලස්සන නෑ. මන් කියන්නෙ නෑ දකුණු ආසියාවෙම කෙල්ලො කැතයි කියල. නේපාලෙ එහෙම කෙල්ලො පට්ටම ලස්සනයි.

    No contents