දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

Purifier

Member
Aug 23, 2016
394
29
0


14225490_1980821955478261_5589844394507729726_n.jpg


14212688_1980397255520731_7143317721468567161_n.jpg


14224801_1979626285597828_7639713560284479979_n.jpg


14222127_1979498142277309_7368498618455262678_n.jpg


14199155_1978995585660898_9109545332243544046_n.jpg


14264116_1978571692369954_7231927423426977517_n.jpg


14211993_1978317992395324_5035963405937269379_n.jpg


14238212_1978052209088569_8664314756900963667_n.jpg
 

0001

Member
Dec 20, 2015
86
6
0




තාවතිංස යාත්‍රා කසකාරය ගියාට පස්සෙ ස්වර්ග යාත්‍රා පෙරහැර ලඟදිම එනව.කට ඇරගෙන බලාගෙන හිටපියව්.
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුදුහාමුදුරුවෝ කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන භව ගමන නිරෝධය කරගන්න කියලයි.

    නිවන කරා යන්න ක්‍රම 4යි තියෙන්නේ. එකක් මේ ආත්මේ රහත් වෙන එක. එතකොට ආයේ ඉපදීමක් නෑ. එහෙම නැත්නම් අනාගාමී වෙන එක. එතකොට තව එක ආත්මයයි.

    එහෙම නැත්නම් සකෘද්දාගාමී වෙන එක එතකොට තව ආත්ම 2යි. එහෙම නැත්නම් සෝවාන් වෙන එක. එතකොට තව ආත්ම 7යි........

    ඔය එකක් වත් ජීවත් වෙද්දී බැරි නම් එකම option එක මැරෙන මොහොතේ මාර්ගපලලාභී දෙවියෙක් වෙලා ඉපදෙන එක තමයි. එතකොට ආයේ සතර අපායට වැටෙන්නේ නෑ. තව ආත්ම 7යි එතකොට තියෙන්නේ. ඒ ආත්ම එකක් වත් සතර අපායේ ගෙවෙන ඒවා නෙවෙයි.

    එහෙම වෙන්න නම් තියෙන්නේ "උපාදාන පච්ච්ජයා භවෝ" මැරෙන මොහොතේ අනිත්‍ය මෙනෙහි කරගන (බලවත් කුසලක්‍රමයක් සිහි කරගන ඒක අනිත්‍යයි කියලා දැකගෙන) මැරෙන එක තමා තියෙන්නේ. මේ ආත්මෙදී අත් හැරීම පුරුදු කරගත්තේ නැති එකෙක්ට මැරෙන මොහොතේ අනිත්‍ය මෙනෙහි කරගන්න බෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,873
    113
    [FONT=&quot]ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]

    LOL to be born in this shit of a country?

    laughing-gifs-jonah-jameson.gif