මචන් ලංකාවෙ කෙල්ලෙක් බැදගන්නවට වඩා දාහකින් සම්පතක් නේපාල් කෙල්ලෙක් බැදගන්න එක. ආයෙ කතා දෙකක් නෑ මචන් කොහොමහරි බැදපන්. ගෙදරින් කැමති වෙන එකක් නෑ. හුගක් වෙලාවට අම්මල කේස් දානව අම්මලට ඊරිසියයි ඒ වගේ හොද කෙල්ලෙක් බදිනවට. ගනන් ගන්න එපා මචන් කෙල්ල උඹත් එක්ක ඉන්නව මැරෙනකම්ම ඒ විශ්වාසෙන් ඉදපන්. මොකද...