මම නිර් ආගමිකයෙක්. ඔය ගෝත්‍රික මතවාද කිසි දෙයක් පිලි නොගන්න එකෙක්. ඕනම වැඩසටහනක හරි මොකක් හරි තැනක තර්කවාදයක් ගියොත් අනිවාර්යෙන්ම නිර් ආගමිකය දිනනව. ආගම් පස්සෙ යන ගෝත්‍රිකය පජාත වෙලා රෙදි ගලෝගෙන යනව. මෙච්චරකල් උනේ ඒක. දැන් වෙන්නෙත් ඒක. සමහරවිට උඹල වගේ ගෝත්‍රිකයින්ට පේනව ඇති නිර් ආගමිකය පජාත වෙනව...