1. S

    ආගම

    Proud to be an Atheist
  2. S

    ආගම

    පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
  3. S

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    කෙල්ලොත් දැනගන්න ඕන තමන්ගෙ ගරුත්වය රැකෙන විදිහට ඉන්න.
  4. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    අනිත් එක ඔය හබරණ පැත්තට කවුද රමණීයයි කියන්නෙ. වැස්ස අඩු ශුෂ්කම පැත්තක් ඔය පැත්ත. මිනිස්සු උනත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔන්න තෙත් කලාපෙ පැත්තක් උනානම් දශමයක් හරි පිළිගන්න තිබ්බ.
  5. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    දර්ශනේ ගැන ටෝක් දෙන්න යන්නෙ නෑ මම නිර් ආගමිකයෙක් හින්ද. ඒත් මම සුලු තර්කයක් ගෙනාව ඒකට උත්තර දෙන්න තරම් එකෙක් නෑ එළකිරියෙ.
  6. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    උඹ මේ ටොම් පචේ පිලිගන්නෙ නැත්තන් උඹට ඒ තර්කෙ අදාල නෑ. 41 වෙනි පිටුවෙ පළවෙනි පෝස්ට් එක බලපන් ඒකෙ ඇති.
  7. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    බුද්ධත්වය – ජන්බුද්වීපය... 07-21-2016 02:15 PM rep tikak dennam kola pata wenna sgrdk3+ මගෙ තර්කෙ බිදින්න බැරි හින්ද මෙහෙම ඒවත් දාපන්. යකෝ මොළයක් තියනවනම් ප්‍රශ්නෙට උත්තරේ දීපන් මගුල් කියවන්නෙ නැතුව. කෝ උදේ ඉදන් බලන් ඉන්නව ප්‍රශ්නෙට උත්තරයක් නෑ.
  8. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    උඹ කියන මගුලක් මට තේරෙන්නෙ නෑ. මගෙ තර්කයක් මේ එළකිරියෙ එකෙක්ට ලේසියකට බිදින්නත් බෑ.
  9. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    හාමුදුරුවන්ගෙ රමණීය භූමිය තර්කෙ වගේම තර්කයක් මාත් ඉදිරිපත් කරල තියනව. ඒකට උත්තර දීපන්කො බන්.
  10. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    නේපාලෙ කොච්චර ලස්සන රටක්ද කියල මේකෙ ඉන්නෙ දේශප්‍රේමියො දන්නෙ නෑ.
  11. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේකෙ හාමුදුරුවො තර්කයක් ගේනව බුදුන් බුදු උනේ ඉතාම රමණීය භූමියක කියල. එතකොට බිහාර් ප්‍රාන්තෙ රමණීය භූමියක් නෙමේ කියල හාමුදුරුවො තර්කයක් ගේනව. ඒ වගේම තර්කයක් මටත් තියනව පුලුවන් එකෙක් උත්තර දීපල්ල. අපි අහල තියෙන්නෙ යශෝධරා කියන්නෙ ලෝකෙ හුගක් රටවල කුමාරවරු උනත් වසග කරගන්න පුලුවන් රූපයක් තිබ්බ...
  12. S

    ආගම

    හැම ආගමකම කරන්නෙ තනිකර බොරුව. පහල ලින්ක් එක බලන්න ආගම් පස්සෙ යන ගෝත්‍රිකයින්ට හොදටම රිදෙයි බෞද්ධ කියාගත්තු උන්ටත් එක්කම. Proud to be an Atheist https://web.facebook.com/slatheists/
  13. S

    Shalani Hollywood ෆිල්ම්_එකක

    මේ නිව්ස් එක ඇත්ත එකක් කියල ෂුවර්ද? මට හිතෙන්නෙ බොරුවක් කියල.
  14. S

    මුස්ලිම් කෙල්ලෝ,මුස්ලිම් ගේනු

    හම්බයො කොච්චර කෑගැහුවත් වැඩක් නෑ මුස්ලිම් කෙල්ලො සිංහල කොල්ලො එක්ක යාලු වෙනව හරියට. ඒත් සිංහල කෙල්ලො මුස්ලිම් උන් එක්ක යාලු වෙන්නෙ හරි අඩුවෙන්.
  15. S

    මුස්ලිම් කෙල්ලෝ,මුස්ලිම් ගේනු

    බ්ලූබෙරි අක්ක මුස්ලිම් කියල තොට අමතකද? එයාව ඇද්දෙ සිංහල කොල්ලොම දෙන්නෙක්. දැන්වත් කට වහගෙන ගිහින් නිදාගනින්.
  16. S

    සිංහලයා ?

    බැංකු වීඩියෝවෙ ඉන්නෙ සිංහල කෙල්ලෙක් නෙමේ බන් බර්ගර් එක්කෙනෙක්. ෆර්නෑන්ඩිස් කියන නම තියෙන්නෙ බර්ගර් අයට. බ්ලූබෙරි එකේ ඉන්නෙත් මුස්ලිම් කෙල්ලෙක්. අපි නෙමේ ලැජ්ජ වෙන්න ඕනෙ උන්මයි.
  17. S

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    නිර් ආගමිකයෙක් එක්ක වාද කරන්න තොපිට මොලයක් නෑ කියල හිතාගනින්. කෝ උඹ ඒන්ජල්හන්තර්ව උඩ තිබ්බට ඌ මන් කියන ඒව පිලි අරගෙන. මොනා කරත් අන්තිමට උඹලම තමා පජාත වෙන්නෙ. පව් උඹල හොයාගනින් ලිදක්.
  18. S

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙ රටේ උගත් බුද්දිමත් මිනිස්සු. උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ.
  19. S

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    උඹ වගේ මෝඩයින්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ. ලංකාවෙ නිර් ආගමිකයින්ගෙ පේජ් තියනව fb එකේ. ඒව දැක්කොත් උඹට ඔතනම කලන්තෙ දායි. පව් උඹල.
  20. S

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    ජඩ වැඩ කිව්වෙ හොර ගෑනියෙක් හිටපු එකනෙ. ඔය වැඩේ කරන උන් රටේ කොච්චර ඉන්නවද? දියුණු රටවල ඕව හරිම සාමාන්‍යයි.[/COLOR][/SIZE] ඒක තාත්තව මතක් වෙන්න දාගෙන ඉන්නෙ. කුරුසෙ හින්ද අමුතු බලයක් හම්බ වෙනව කියල හිතුවොත් තමා ගෝත්‍රික වෙන්නෙ.

    No contents