ඊයා නේ....
මොනාවුනත් බෞද්ධ ජන්දෙන් බෞද්ධයා වෙනුවෙන් ආව අපේ බෞද්ධයෝ මෙහෙම් ඉන්නකොට ලැජ්ජයි. දැන් ඉතින් කරුණා,පිල්ලෙයාන් ගැන කියවන් එන්න එපා ඈ. උන් යුද්ධ කරා,හාමුදුරුවරු අපවත් කරා, ඇත්ත මාත් කැමති නෑ මුන් මෙහෙම ඉන්නවට ඒත් අවි බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිත් යුද්ධ කාලේ යම් යම් දේ කියලා අපේ...