මීට සුලු මොහොතකට පෙර නිකුත් වූ විශේශ බුද්දි අංශ වාර්තාවකට අනුව දැක්වෙන ආකාරයට මේ වනවිට පාතාලය අතරේ කුඩු හිගයක් පැතිරයමින් පවතී. පසුගිය සති කිහිපය තුලදී පොලිසියට මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුවම අත් අඩංගුවට ගැනීමට හැකිවීම මීට හේතුව වී තිබේ. ඔවුන් සියලු දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්...