1. richlife

    අංජලී

    මතු සම්බන්ධයි..... :sorry:
  2. richlife

    සීයගේ මිනිවල අවුරුදු 15කට පස්සෙ හාරලා

    වීදුරුවක් දාල නිසා මොකක් හරි සීන් එකක් ඇති කුණු නොවී තියෙන්න..:shocked: උන් ඇයි ආයෙ ඒක හෑරුවේ..:confused:
  3. richlife

    රටකින් එහා ඉගිළී...

    බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට..:) මාලු ටිකනම් අම්ම බලා ගන්නවා..:D හැමදේම ලේසි වෙන්න ආයෙත් වෙනස් කරලයි ආවේ..:yes: අනිවා.. මමනම් වැඩිය ඇවිදින්නෙ නෑ.. ටිකක් හුරු උනාම සෙට් වෙමු..:yes:
  4. richlife

    Creative Arts

    පොඩි යකඩ ඉබ්බෙකුයි, කෙසෙල් ගෙඩියි තියෙනවා..:D කරල බලන්න ඕනේ..:P +Rep
  5. richlife

    ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..?

    ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..? පුංචි අදහසක් ගැන කියන්න හිතාගෙනයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ... මේක මුලදිම කියන්න හදල ආයෙ නිකන් හිටිය ටිකක් පරක්කු වෙලාම කියන එක හොඳයි කියල හිතුන නිසාම... මොකද පහුගිය දවස් වල හැමෝටම ඕනෙ කොහොමහරි කාටහරි උදව්වක් කරන්නනේ.. ඒ අස්සෙ මම මේ කියන කතන්දරේ වැරදියට තේරුම් යයි...
  6. richlife

    රටකින් එහා ඉගිළී...

    ආහ්.. අවුරුද්දෙ අග වෙද්දි මමත් යමක් කමක් තේරෙන තත්ත්වෙක ඉඳී..:rolleyes: වෙලාව ලැබෙන විදිහට විස්තර දාන්නම්කෝ..:) ආහ්..එලස්.. මාස දෙකක් තිස්සෙ ගත්තු පින්තූර ගොඩක් තියෙන නිසා ටිකක් දිග වැඩි උනා...:baffled: :cool::cool: :cool: එනව එනව බොල.. :baffled: මෙහෙ එහෙම පදින්චි වෙලා ඉන්න පුලුවන්...
  7. richlife

    අදාල නෑනේ (Adala Nane)

    :rofl::rofl::rofl:
  8. richlife

    රටකින් එහා ඉගිළී...

    රටකින් එහා ඉගිළී... 05-30-2016 04:59 PM -90 #කපන්.. අපිට යන්න වාසනාව නැහ තොට වගේ!! තෝ මැ&#3 :shocked: ඈහ්.. මේ මොකෝ බං මේහ්.. අවුරුදු ගාණකට රට යනව කියන එක වාසනවක් නෙමෙයි බං..:oo:
  9. richlife

    රටකින් එහා ඉගිළී...

    ස්තූතියි මචන්.. තාම ඉතින් අලුත්..:rolleyes: අම්මටසිරි උඹත් මෙහෙද..?:D ඔෆිස් එකනම් Deira වල.. මම නවතින්නෙනම් අඳුරන සහෝදරිකගෙ ගෙදරක.. ඉඳල හිටල ඔෆිස් එකේම නවතින වෙලාවලුත් තියෙනව බං..:cool: ඕක ගැන නම් එක එක කතන්දර ගොඩක් තියෙනව නේද..? :confused: ලංකාවේ කොඩියත් හෙන ලොකුවට දාල තියෙනව හැබැයි..:cool...
  10. richlife

    Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

    නෑ නෑ..මටත් එහෙමයි.. නිතර නිතර අර පොත් වල සුවඳ බලන පොඩි එකාගෙ පින්තූරෙ මතක් වෙනවා... ලොකුම දේ කට්ටිය එකතු වෙලා පොඩියට හරි කේක් කෑල්ලකුයි කිරි පැකට් එකකුයි දීපු එක...:yes: ඔය ළම්යින්ට ඒවගේ දෙයක් රස විඳින්නෙත් ඔහොම වෙලාවකදි විතරයි..:dull:
  11. richlife

    ටෙස්ලා කාර් එකේ Autopilot දාගෙන මූ නිදි බං

    :rofl::rofl::rofl: අඩේ අර යකා ඔටෝ පයිලට් දාගෙන මැරිලද දන්නෙත් කාර් එක ඇතුලෙ..:baffled: එහෙම උනොත් එහෙම බැටරිය බහිනකම්ම කාර් එක දුවයි නෙහ්..:rolleyes:
  12. richlife

    රටකින් එහා ඉගිළී...

    වෙලාව ලැබෙන විදිහට තවත් ෆොටෝස් දාන්න බලන්නම් මචන්..:) ටුවර් එකක් නෙමෙයි මචන්..:) මම මෙහෙ වැඩ කරනවා..:nerd: :)
  13. richlife

    රටකින් එහා ඉගිළී...

    :cool::cool: ස්තූතියි මචන්.. :):) මටනම් ඒකෙ අනිත් පැත්ත බන්..:dull: Thanks..!:) ඔව් ඔව්.. කෑමනම් අවුල් කියනවා..:baffled: මමනම් කෑම ඕඩර් කලේ නෑ.. මම ආව එකේ ගොඩක් අය කෑම ගත්තෙ නෑ..:dull: :D:D:D:D ස්තූතියි මචන්. :cool: :):) Coordinate and administrate.. But still training..:(
  14. richlife

    රටකින් එහා ඉගිළී...

    :cool::cool: නැග්ග ගමන් අනිත් පැත්තට බැහැල ගෙදර එන්න තිබුණා..:rofl: :):) ආහ්.. ස්තූතියි සහෝ..:)
  15. richlife

    Mata Sathutui...... obata....!?

    :eek:
  16. richlife

    Pakaya

    නිවුස් වල කියද්දි තමයි ආතල් එක..:rofl:

    No contents