1. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අඩේ පට්ට විස්තරයක්නේ.. ස්කූවීවත් ඇඩ් එකකට අරගෙන තියෙන්නෙහ්...:lol: මමත් පාවිච්චි කරන්නේ වින්ඩෝස් ෆෝන් එකක්.. MICROSOFT 532 හැබැයි ඉතින් බොහොම අඩු පහසුකම් සහිත එකක්... ඒත් මගේ වැඩ ටිකට ඒ ඇති.. ගත්තෙත් 10000කට වගේ අලුතෙන්ම..:yes: ගානෙ හැටියට වරදක් කියන්න බෑ ඉතින්.. මට තියෙන එකම අවුල හොඳ...
  2. richlife

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    රැකට් විකුණන සීන් එකටනම් මළ පනිනව බං..:frown: රටේ නැති බොරු කියල අමාරුවේ දානවා.. දුර පළාත් වලින් එන උන් කරන්න දෙයක් නැති කමට කර ගහනවා..:( Anyway +Rep
  3. richlife

    Selfie

    බයත් හිතුනා යකෝ...:dull:
  4. richlife

    කාවින්ධ්‍යා

    මේ සින්දුව දකිනකොටනම් මේ ෆැමිලි එක ගැන දුකත් හිතෙනව බන්...:dull:
  5. richlife

    ස්වයං-රියදුරු

    මෙට්‍රෝ වල නම් මේ දවස් වල මමත් නිතර නිතරම යැවෙනවා.. :) ඒවයේ ඉස්සරහම පෙට්ටියත් "ගෝල්ඩ් ක්ලාස්" කියල වෙනම අය කරන සීන් එකක් තියෙන්නේ.. :yes: රියදුරෙක් නෑ.. ඒ වෙනුවට ලොකු ගාණක් හොයා ගන්නව හැබැයි ඒ පෙට්ටියත් විශේෂ එකක් කරලා... හැම දේකින්ම වැඩිපුර ආදායමක් ගන්න පුලුවන් විදිහට තමයි සැලසුම්...
  6. richlife

    වැරදියට_තේරුම්ගත්ත_සිංදු

    අඩේ අහළ තිබුණෙ නැති තේරුම් නේ එහෙම්පිටින්ම..:shocked:
  7. richlife

    මේ රූප රාමු ඔබට දහසක් දේ පවසාවි.

    මේ පින්තූර දකිනකොට, කාටවත් කරදරයක් හිරිහැරයක් නැති ආගමක් උන බුදුදහම අපෙන් ඈත් වේගෙන ගිහින්, හැමෝටම හිරිහැරයක් වේගන එන තේරුමක් නැති ආගමක් ඔලුව උස්සන්න හදන එක ගැන ලොකු කනගාටුවක් දැනෙනව...:(
  8. richlife

    ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

    අඩේ උඹ ඔය කියපු සෙල්ලම් ටිකෙන් නම් දෙකක් අහපං දැන් ඉන්න පොඩි එකෙකුගෙන්.. :baffled: ටින් කඩපු හැටි, ගස් ගඳ ගහනකන් ගස් මාරු උන හැටි.. දැන් කාලෙ ගස් මාරු වෙන්න ගහක් කොළක් නෑනෙ බං...:(.. දාඩිය ගඳ ග ගහ ක්‍රිකට් ගහපු හැටි මතක් වෙද්දිත් සන්තෝසයි බං.. :love: ඉස්සර අපේ මාමලත් සෙට් වෙනව බෝල බැට් අරගෙන...
  9. richlife

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    විඳ ගන්න ආස එක්ස්පීරියන්ස් එකක්...:love: පට්ටයි..:cool: +Rep
  10. richlife

    ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

    අඩේ ඔය ඔක්කොම වගේ කරල තියෙනවා..:love: ඒ අතින් අපි හරි වාසනාවන්තයි බං..:yes: 90න් පස්සෙ වගේ ආව සෙට් එක තමයි හෑන්ඩ් ෆ්‍රී එකයි ටච් ස්ක්‍රීන් එකටයි හූරු උනා අමුතුම වැසියෝ සෙට් එකක් වෙලා තියෙන්නේ...:baffled:
  11. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    :lol::sorry::sorry::sorry::sorry: ඕක රෑට නිවනව බං...
  12. richlife

    පෝරුවක් උඩ උඩබලාගෙන

    ලොකු කතාවක්..:dull:
  13. richlife

    මට පීනන්න බෑ බයයි

    BUMPs. මටත් පීනන්න බෑ..:sorry: ඒත් ඔහොම සීන් එකක්නම් නෑ..:rolleyes:
  14. richlife

    උමාරියා

    රේඩියෝ චැනල් වල ලමිස්සියන්ට දීපු ෂොට් එකනම් මරු..!:yes:
  15. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    ස්තූතියි සහෝ..:D
  16. richlife

    ..::එළකිරි භාෂා::..

    දැන් තමයි ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ..:rofl:
  17. richlife

    ..::එළකිරි භාෂා::..

    බොහෝ ත්‍රෙඩ් නිරන්තරයෙන් කැලේ පැනීම සඳහාද මෙම වචන හේතු වේ..:rofl:

    No contents