Thanks apith ekka bedagaththata .... ahala thibbata dakinne ubala dana photo walin thama

tfs
tour ekata keeyak withara giyaada ?


bump+rep
bump
නියමයි මචං පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න![]()

උඹ කොහෙද වැඩ? Deira වලද? එතකොට රූම් එක තියෙන්නේ කොහෙද? මමත් අවුරුදු 4ක් තිස්සේ මෙහේ තමයි බන්..


![]()
මේ Al Jaddaf වල Marriott Hotel එක. මේකේ අයිතිය නන්දන ලොකුවිතාන කියන ලංකාවේ කෙනාගේ.![]()


patta machan rep aded![]()

patta machan
උබත් එහෙනම් ලන්කාවෙන් ගියා.. හ්ම්ම්ම්.. කිරියේ තව හොද එකෙක් ගැලවුනා වගේ දැනුනා බන්..
උබගෙ අනික් ත්රෙඩ් කියවලා තියෙනවා... පරිස්සමින් හිටපන් .. mehe වගෙ නෙමේ නේ...
![]()







