niyamai machan.
me awrudde aga wage oya paththe enna adahasak thiyenawa. balamuko ithin. ida thiyena widiyata thawa wisthara ehema dapan
ආහ්.. අවුරුද්දෙ අග වෙද්දි මමත් යමක් කමක් තේරෙන තත්ත්වෙක ඉඳී..

වෙලාව ලැබෙන විදිහට විස්තර දාන්නම්කෝ..

TFS machan
gedara gihin balanna one
ආහ්..එලස්..
මාස දෙකක් තිස්සෙ ගත්තු පින්තූර ගොඩක් තියෙන නිසා ටිකක් දිග වැඩි උනා...

Bump


patta

uba aya ennema nathei?
එනව එනව බොල..

මෙහෙ එහෙම පදින්චි වෙලා ඉන්න පුලුවන් රටවල්ම නෙමෙයි..

Niyamayi Machan ;
ස්තූතියි මචන්..
සුභ අනාගතයක්.![]()
බොහොම ස්තූතියි සහෝ..

Ubata jayen jaya saho![]()
ගොඩක් ස්තූතියි මචන්..

bump


fuh, serama balanna godak wela yanawa wage.




BUMP



තාම ආව විතරයි..
