අපි නම් බෙස්ට් ප්ලේස් ටු වර්ක් නෙමෙයි, හැබැයි දැන් එන ජෙන් Z රිලවුත් තෙල් ගහන එක කැරට් බාන එක බලාපොරොත්තු වෙනව බං, කම්පැනියෙම අවුලක් නෙමෙයි. මම ඉස්සර කලේම නෑ පාඩුවෙ හිටිය. එතකොට අරෙහෙ නම් මෙහෙමයි මෙහෙ නම් මෙහෙමයි ගගා ඉන්නව ඔයි. දැන් නම් පොඩි තෙලක් බෙදනව ඉඳල හිටල. කැරට් එකක් බානව. අපිත් සතුටින්...