Sumana එකේ තමයි අඩුවටම තියෙන්නෙ. නැති දෙයක් නම් ගෙනැල්ල හරි දෙනව, උබට කථා කරන්න පුළුවන්නම් එඩේරමුල්ලෙ තියෙනව ඉන්සුවරන්ස් වලින් හැපුණ වාහන හදන තැනක්, රාගම රෙහාන් එකේ යාඩ් එක. එතන පාට් තියෙ පාවිච්චි කරපුව, මම දොර හැඬල් 4ක් ගත්ත ඔරිජිනල් ඒව එතන කෙනාට 500ක් දීල. බොඩි පාට් තමයි ගොඩක් තියෙන්නෙ, උන්ගෙ...