මේ ලිතෝ ප්‍රෙස්. ඕවා ගහන්නෙ 1800 ගණන් වල මැද ඉඳන්, කොලනි හැම එකේම වගේ ස්වදේශී භාශාවෙ ප්‍රෙස් හදල තියනව බ්‍රිටිශ් උන්.
මම වැරදියි, මේව ගහන්නෙ 1700 ගණන් වල ඉඳන්
ලක්මිනි පහණ ගහල තියෙන්නෙ ඔය සිතාසිය ගහන්නත් අවුරුදු 150කට කලින්
------ Post added on 1720624792