ඔය බෝරා උන් පට්ට බං, කැරි සල්ලියක් තියෙන්නෙ, අනික ෆුල් ආතල් ජීවියො. කිසිම වයලන්ස් එකක් නෑ. කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ කෙල්ලො එහෙමත් පට්ට. අනිත් මුස්ලිම් උන් තරහයි මුන් එක්ක ඔය නිසා. ඕක තියෙන දවස් වලට මෙහෙ වේලෙන තම්බි අරුන් දිහා බල බල හූල්ලනව. අනන්ත දැකල තියෙන උන් පාරෙ යද්දි...