තැපැල් නම් ස්ට්‍රයිද කොහෙද, ගෙවල් දෙකකට එහා පකයෙක් පෝස්ට් මාස්ටර්, පාන්දර 1ට ඇවිත් මට බොන්න කතා කරා ඊට පස්සෙ සිගරට් 10කට කෙලල ගියා . ඌත් එක්ක බොනවට වඩා හොදයි සිගරට් ටික දීල පිටත් කල එක. බිව්වොත් ඇත්තම් රට හදන්න කථාව පොන්නයගෙ. ජීවිතේට රටකට ගිහිල්ලත් නෑ, අරෙහෙ මෙහෙමයි මෙහේ මෙහෙමයි කියල මම ඉඳපු...