මේ කතාව උනේ ගිය 2005 ජුනිමාසේ ගම්පහ ජා ඇල අකරවිට පැත්තේ ස*නි * කියල කෙල්ලෙකුට .....නම කියන්න නම් බෑ
2006 අවුරුද්දේ උසස් පෙළ පන්තියට ගිය එයා ඔය කාසියේ භූතයා වගේ ටිකක් අත්භූත දේවල් හොයන්න ආස කෙනෙක්...මෙයට ඕනේ උනා කාසි භූතයා වගේ ...ඊට වැඩිය ප්‍රබල ක්‍රමයක් හොයන්න.....ඔහොම මෙයා ඔය ගැන...