උබ අනුරයගෙ ගෑනිගෙ නම දන්නවද ?
හදුන්නෙත්ති ගෙ ගෑනිගෙ නම ?
ඒවවත් පිටට දෙන්නෙ නැත්තෙ ඇයි උන් අදාළ නැති නිසාද..
මරු ට්‍රාන්ස්පේරන්සිය..
ෆෙඩරල් ගේන්න රට බෙදන්න සහය දෙනව කියල තියනව..
හැම ආගමක් ම සමානයි කියල සර්වආගමික බයිලාවක් ගහනව..
බහු ජාතික රටක් ලු සිංහලයට නෙවේ මුල් තැන..
ආගමක් නෑ උන්ට ජාතියක් නෑ...