මේ ප්‍රශ්නේ..........හරි වැරැද්ද.........කාගෙද කියලා හොයන්න බැ........පිටියේ අප්පු වැරදි නම්.........එ කියන්නේ..........ගස්ලි හරි කියන එක නෙමේ...........වැරැද්දේ ලොකු, පොඩ් කමක් තියෙන්න විදිහකුත් නැ. දෙන්නටම දඬුවම් ලැබෙන්න ඕනේ. නැත්නම්...මම හිතන්නේ...අලුතින් වැරදි මනින ක්‍රම ටිකක්........එළකිරි...