1. Aruna119

    හෙන ගහ්නඩ ඔනා බන් මෙහෙම සලක්න උන්ට

    යකෝ මෙහෙම කරන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට.. පොඩිකාලේ ඉඳන් උස්මහත් කරලා උගන්නලා ඉහලට යවපු උන් කෙලෙහි ගුණයක් නැති වෙන්නේ කොහොමද බන් අනික ළමයි 7දේනක් ගේන් එක්කෙනකේටවත් කරුණාවක් නැද්ද හැගීමක් නැද්ද... කතා කරල වැඩක් නෑ මේව ගැන..:(
  2. Aruna119

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    මේකෙන් තමා කරන්න පුලුවන්... :yes:
  3. Aruna119

    කොහොමද ඩෝ අපේ ගම..

    ලස්සන ළමිස්සිලා හිටියේ නැද්ද?:dull:
  4. Aruna119

    කටට ග.......

    Aparadee yakooo visi karan neee
  5. Aruna119

    තවත් වසර සීයකින් එහාට මේ ලොකෙට මොකද වෙන්න&#354

    ඹව් ඒෙහම වෙන්නත් පුලුවන්..:yes:
  6. Aruna119

    තවත් වසර සීයකින් එහාට මේ ලොකෙට මොකද වෙන්න&#354

    මට හිෙතන විදිහට බුදුරජානන් වහන්සේ දේශනා කරලතියනවා සර්යයන් හතක් පයල ලෝක විනාශේ වෙනවා කියල ඒහෙම බැලුවොත් බන් ... හීලියම් අඩුවීම නිසා සුර්යයා විශාල වෙලා රෙඩ් ජයන්ට් කියන අවස්ථාවේ පෘථවියට අසන්න වෙන්න පුලුවන් ඒත කොට සුර්යයන් හතක උණුසුමක් තියනවා විය හැකි මෙග් මතය....
  7. Aruna119

    රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

    දේශපාලනය හැම තැනම ඹකේ තිබ්බා.. මිනිහා දිනපු එවා පසුබැස්ස ඒවා වැරදුනු ඒවා ඒ ඹක්කොම සිංහලයගේ හැටි.. :(
  8. Aruna119

    රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

    පොත හරියට කියවහන් බන් උඹ ඹය කියන්නේ මාන්කුලම සිද්ධිය වෙන්නැති උ කියල තිබුනා මොටර් අවම සංකයාවක් තිබුන නිසා රප්ලේස්මන් කරන්න උන්ඩ නැතිනිසා මොකද කඳවුර කොටුවෙලා තිබුනනිසා හිතේ හැටියට ගහන්න එපා කියලා. මොටාර් ගහාපු එවුන් සට සට ගාලා පටන් ගද්දිම නෙලලා ඉවරයි, අනික බන් ගොඩක් තැන්වලදි මම දැක්කා ගුවන්...
  9. Aruna119

    Happy Birthday සමන්ත_හිමි

    මම කිව්වේ කිව යුතු දේ කරණ නොකරණ එක උඹේ වැඩක්..:yes:
  10. Aruna119

    Happy Birthday සමන්ත_හිමි

    උඹල මෙතන හාමුදුරුවෝන්ට බැනලා පව් පුරව ගන්න එපා.. හාමුදුරුවෝ කරණ දේවල් හාමුදුරුවන්ට අනික බන් ගිහියන්ට හමුදුරුවරු කරණ දේවල් විවේචනය කරන්න අයිතියක් නෑ ඒ මාර්ගය වැරදී කියලා උඹලට තේරෙනවනන් එතනින් අයින්වෙන්න, ගැටෙන්නැතුව
  11. Aruna119

    චතුර_සේනාරත්න...

    :sorry::sorry:
  12. Aruna119

    චතුර_සේනාරත්න...

    ජයවේවා ජයවේවා...
  13. Aruna119

    සීගිරියේ_Toilet

    Really Disappointed !!:(
  14. Aruna119

    IT Degree help

    mekai bn programing walata maths tikak onii..:yes:
  15. Aruna119

    IT Degree help

    Programing thama aula... A/L walata IT karala thiyanawada?
  16. Aruna119

    Suddita dunna andenna LOL

    ‍ෙෆ්ක් මට්ටු වෙලා අපහු පරණ එකෙන් ඇවිත්...:D:rofl::P
  17. Aruna119

    NVQ Level 5 help

    mn aluthen patan gaththe bn.. heta ahanna puluwan dan nan amarui kollaa sry
  18. Aruna119

    NVQ Level 5 help

    Timetable eka dunnahma kiynam :)

    No contents