බේරුනා බන් යුද්ධ කරපුනිසා එහේ පොලිස්සියේ බේස් එකකුත් තිබ්බා ඒ 600ක් පොලිස් නිරදාරින් හිටියා රජය කියපු විදිහට මේකට්ටිය යටත් වුනා එල්ටීටී එකට ජීවතේට තියන අශාව නිසා එත් ඒ 600ම සමුලගාතනය කරා එල්ටීටී එකෙන්.. ප්‍රේම දාමදාසගේ කාලේ මහ ගොන් උට්ටවල් බන් කරේ බොරු සාමයක් පෙන්නලා..:frown: