මම එල කිරි එකට අලුත් බ්‍රෝ....

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
පිස්සු කියන්න එපා බොල, මොනවා උනත් කට්ටියගේ අම්මලා ටික හොදට බලාගන්නවා නේ.. :rolleyes:

අද වත් කෙල්ලෙක්ගේ බැල්මක් ලැබිලා පෙළවහක් වෙන්න උනොත් හොදයි

මම අහන්න හිටියේ ඇයි බන් කිරියේ කට්ටිය ඌට ගෝඩ් කියන්නේ...
 

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචන් ලා මම එලකිරි අලුත් හැබැයි මම 2000 ඉඳලා එලකිරීයට ආවා ගියා.. අද රෙජිස්ටර් උනා එලකිරියත් එක්ක්ක...:):):)

    kohomada ban meke post danneee:(
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    දෙන්නා එක ගෙදර ඉන්නවා කියලයි ආරංචිය :rolleyes:

    ඌ ඉන්නේ පානදුරේ කේතුමතී පාරේ නේ... මම දැකලා තියෙනවා ඌගේ විඩියෝ එකක්කින්...අර වැස්සේ සුපර් මාකට් යන්නේ ත්‍රීවිල් එකෙන්..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඌ ඉන්නේ පානදුරේ කේතුමතී පාරේ නේ... මම දැකලා තියෙනවා ඌගේ විඩියෝ එකක්කින්...අර වැස්සේ සුපර් මාකට් යන්නේ ත්‍රීවිල් එකෙන්..

    අනේ මන්දා බං.. මෙච්චර පරණ වෙලත් මම උගේ ගැන දන්නේ නෑ :(:sorry: