1. ප

    වියදම

    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්
  2. ප

    උපුටා ගැනීමකි-සියල්ලන්ටම දැනගැනීම පිණිස

    තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය .
  3. ප

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    බහුතරය ගන්න පක්ෂයට අගමැති කම දෙවනියට බහුතරය ගන්න පක්ෂයට උප අගමැති කම. ඔහොමයි කරන්න යන්නෙ. Think out of the box. :)
  4. ප

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    බබාලා ටික නාඩා ඉන්නකෝ පාර්ලිමේන්තුව රැස් වෙනකං. ඊට පස්සෙ කතාකරමු දැං මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාපු එවුං වගේ පඬි වදන් නොදී ඉන්න ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියනවා :rofl:
  5. ප

    Den Harida?™

    ube ammath ahuwa oka
  6. ප

    නව ජනපති දිවුරුම් දීම

    ධෛවයේ සරදම :lol:
  7. ප

    නව ජනපති දිවුරුම් දීම

    නව ජනපති දිවුරුම් දීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. එ් සඳහා එම ස්ථානය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන...
  8. ප

    උත්කෘෂ්ඨ නායකයාණනි

    හිල් බලකාහ් ඩෝං :lol:
  9. ප

    ubalata duka nadda?

    UNP එකට ආණ්ඩුවක් ගේන්න බෑ. අපි මෛත්‍රීව පත්කරගත්තෙ පත්වෙන ඕනෙම ආණ්ඩුවකට, ජනාධිපති කෙනෙකුට ජනතා මුදල් හොරකං කරන්න, ඒකාධිපති වියරුවෙන් වැඩකරන්න, අවිනීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙන විදියෙ පාලන ක්‍රමයක් ඇති කර ගන්න :)
  10. ප

    Dukai Sinhalu

    ඉවසලා ඉඳපං මෛත්‍රීගේ කල්කිරියාව අනුව ඉස්සරහට මොකක්ද කරන්න ඕනෙ කියලා බලමු
  11. ප

    GoodBye Sir!!

    yes
  12. ප

    Suba pathum dinapu ayata

    දිනුවේ ශ්‍රී ලංකා මාතාව :yes:
  13. ප

    අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

    ඔවු ඔවු හොරාකාපු දේවල් වලින් රාජ්‍ය භාණ්ඩාගාරය පුරවපු දාට ආයෙත් දේශපාලනේට එන්න පුලුවන් වෙයි එතුමට. :yes:
  14. ප

    සිරිසේනගෙ දින 100 කාල සටහන

    ගල් බෝතලේට රුපියල් 500ට හෙලුවෙන් කඩේ ගිය එකෙක්නෙ ඔය :lol:
  15. ප

    ඉදිරි මැතිවරණ

    තේරෙයි කල් යයි
  16. ප

    අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

    කඩේ යන්න පටන් අරන් වගේ ආයෙත් :D
  17. ප

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    ඔය ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. කලබල නොවී මෛත්‍රීලා කරන වැඩපිලිවෙල දිහා ටිකක් බලන්න කියලා තමා කියන්න තියෙන්නෙ දිය කොරැහෙ කිඹුල්ලු දකින්නෙ නැතුව. මෛත්‍රී කියන්නෙ විධායකේ. එක එකා ගහන පදේට නටන්න ඕනෙ නෑ :)

    No contents