1. ප

    සොන්නපාලගේ බෙදුම්වාදී රජය පන්නමු.

    ආයෙත් උඹව ignore list එකට දැම්මා බං.
  2. ප

    -පුරවැසියන් වු අපට ජය!!!

    මහින්ද හොරකං කලේ නෑ වටේ ඉන්න උං හොරකං කලා කියනවා නම් උඹම පිලිගනිං හයක් හතරක් නොදන්න මහින්ද බබා යුද්ධෙ කලෙත් නෑ වටේ හිටපු එවුංම තමා යුද්ධෙ කලෙත් කියන එක. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාපතිවරු. ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි !!!
  3. ප

    ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#

    රටට ජාතියට ඔබ කල සේවය හොඳටම ඇති හාමුදුරුවනේ. :lol:
  4. ප

    New Cabinet of Sri Lanka

    අනුර කුමාර දිසානායකලට ඇමතිකම් ලැබෙයි මචං අප්‍රේල් චන්දෙන් තෝරා පත්කරගන්න පාර්ලිමේන්තුවේ ඇමති මංඩලයේ. මේක තාවකාලික ඇමති මංඩලයක්. ඉස්සරහට එන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් නෑ. ඇමති මංඩලය හැදෙන්නෙ එක පක්ෂෙකින් නෙවෙයි සුදුසුකම් අනුව සියලු පක්ෂ වලින්. Think outside the box :D
  5. ප

    MY3 ද MR ද?

    :D
  6. ප

    නව අමාත්‍ය මණ්ඩලය අද පත්වෙන ලකුණු

    බලමු බලමු පාර්ලිමේන්තුව පලවෙනි පාරට රැස් වුනාම තමා බලාගන්න වෙන්නෙ සීන් එක. ආරංචි වල හැටියට නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම අලුත් රජයට සහයෝගය දෙන්න තීරණය කරලා. පුලුවන් තරම් මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි හලලා 2/3 හදාගත්තා නම් ගොඩේ ගොඩ :D:yes:
  7. ප

    කොටි

    කොටි එනෝ කොටි එනෝ දුවපියෝ........
  8. ප

    නව අමාත්‍ය මණ්ඩලය අද පත්වෙන ලකුණු

    Yes. Think outside the box. ලංකාවෙ මිනිස්සුන්ට අලුත් අත්දැකීමක් මේක. හොඳ පැත්තට යන්නත් පුලුවන් නරක අතට යන්නත් පුලුවන් :yes:
  9. ප

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    ඒ සීන් එක ඇත්තද බං? :angry:
  10. ප

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    අපි අපේ හිටපු ජනාධිපති තුමාට ගෞරවය දීලා කතාකරමු මචං මොකද අපි සාම්ප්‍රදායික නිදහස් පක්ෂ සාමාජිකයො නෙවෙයිනෙ :D සැමට මෛත්‍රී වේවා!
  11. ප

    එළකිරි JVP සෙට් එක

    bump එකක් දාගෙන යන්න
  12. ප

    නිවැරදිම අනාවැකිය!

    බලපංකො අගමැති කෙනෙක්නෙ මේ :lol:
  13. ප

    ඉරජ්ගේ පේජ් එක ආයෙත් ඔන්ලයින්

    කලාකාරයොත් තමංගෙ ගෞරවය තියං ඉන්න දැනගන්න ඕනෙ බං. දැං මුගෙ සිංදු අහන්නත් අප්පිරියයි. :sorry:
  14. ප

    පියෙකු වගේ මහා නායකයෙක්....

    ඕක තමා බුදු හාමුදුරුවො දේශනා කලේ ඕනෙම දේකට ඕනෙවට වඩා ඇලෙන්න එපා කියලා. අත්හැරීම පුරුද කරන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි.

    No contents