1. ප

    මේ විසදුම හරියයිද?

    පිස්සුද යකො මේ රට බෙදන්න? :eek:
  2. ප

    සිංහල බහුතරයගේ අපේක්ෂකයා පරාදයි

    4% නෙ අඩු බං. ඔය 4% කියන්නෙ සමෘධි කපනවා කියලා බය කරලා මරා චන්දෙ ගත්ත දුගී දුප්පත් අසරණ මිනිස්සු. :angry:
  3. ප

    අලුත් කැබිනෙට් එක.

    ලක්ස්මන් අංකල් හොර මහින්දට නේද චන්දෙ දුන්නෙ? :D
  4. ප

    මහින්ද පරද්දන්න වැඩියෙන්ම මහන්සි උන කෙනා

    ඔබ වහන්සේගේ නම ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවී හමාරය. දූෂිත පවුල් පාලනය අවසන් කිරීමට ඔබ වහන්සේ දැක්වූ දායකත්වයට අපි සදා ණය ගැතිය. ඔබ වහන්සේ ගැන තීබූ වැරදි වැටහීම් සියල්ල හිරු දුටු පිණි බිඳු සේ අප සිත් වලින් මැකී ගොස් හමාරය. නැවතත් දූෂිත පාලකයන් ගෙදර යැවීමට ඔබ වහන්සේගේ සේවාව රට අවශ්‍ය විට සපයනු මැනවි.
  5. ප

    අර ගෑනු දරුවගෙ පොටෝ වීඩියෝ එවපංකො හිටං බැරිනං ඉඳං :)

    අර ගෑනු දරුවගෙ පොටෝ වීඩියෝ එවපංකො හිටං බැරිනං ඉඳං :)
  6. ප

    හිල් බලකා හිටං Help

    දාපංකො හිටං උඹට PM එකකුත් ගැහුවා ඉඳඃ :angry:
  7. ප

    විමල්_ආපහු_එයි.

    ඉස්සරහට එන ව්‍යවස්ථා සංශෝධන වලින් මුං වගේ හාල්පාරුවො පාර්ලිමේන්තු එන එක නැති කරන්න ඕනෙ :cool:
  8. ප

    හිල් බලකා හිටං Help

    ඒ ඇඩ් ටික හොයාගන්න නෑනෙ බං. Youtube එකේ බැලුවා. මහින්දට සපෝට් කරපු FB පේජ් වල බැලුවා. කොහෙවත් නෑ :no:
  9. ප

    මහින්දගේ නික්ම යාම [සත්‍යය]

    කටු බැල්ලියෙක්නෙ ඔය :rofl:
  10. ප

    හිල් බලකා හිටං Help

    ඒ ඇඩ් ටික තිබ්බනං වැඩක් ගන්න තිබ්බා මේ ටිකේ :rofl: කරපු එකා පට්ටෙට කරලා තියනවා ඒ ඇඩ් 3 :yes:
  11. ප

    හිල් බලකා හිටං Help

    හිල් බලකා හිටං Help අපේ First Vote එක සුරක්ෂිත රටක් වෙනුවෙන් කියලා TV වල ගියපු Ads 3 හොයලා දෙන්නකො පුලුවන් කෙනෙක්. :D:D:D
  12. ප

    MY3-පාලනය-ඇරබෙ

    සියහ් රට දේ සිරි සැපහ් දේ ල0කාවේ හාල් කාපන්

    No contents