1. ප

    Phone Help

    Windows Phone වලට ඇප්ස් තියනවා බං. එහෙම අවුලක් නෑ. :) Android One තමා මම නම් ගන්න කියන්නෙ බං Google ලගෙ Project එකක් නිසා අවුරුදු 2ක්ද කොහෙද Updates දෙනවා. ඕකට Lollipop update එක එයි තව ටික දවසකින්. :)
  2. ප

    හොදම කතාව

    මහින්දගෙ කතාවකුත් දාපංකො
  3. ප

    Phone Help

    :yes:
  4. ප

    Phone Help

    Android One :) https://www.mystore.lk/micromax-canvas-a1-with-android-one
  5. ප

    kawada me rawattanna hadanne

    අයියෝ සිරිසේන කිය කිය හිටපු එවුංට අන්තිමට කියන්න ඉතුරු වුනේ බුදු අම්මෝ සිරිසේන කියලා. ඉවසන්න :)
  6. ප

    Balan giyama MY3 kunu lobayak ne :( :(

    අනේ වාසනාවන් :)
  7. ප

    ගොරකා

    150 ගන්න ඕනෙ නෑ බං 113 ගත්තනං හරි. නිදහස් පක්ෂෙ චන්දෙ හම්බවෙනවා ව්‍යවස්ථා සංශෝධනයට උං ආන්ඩුවට පැන්නත් නැතත්.
  8. ප

    නව ඇමති මණ්ඩලය

    එකෙක්ගෙන් ඇහුවා හකීම්ට දෙන්න තිබ්බෙ මොන ඇමතිකමද කියලා. ඒකට උත්තර නෑ. ඊයෙ පෙරේදා වැලහින්නියො වගේ මුං ඇඬුවා හකීම්ට වරාය දීලා කියලා. දැං අඬනවා වෙන ලබ්බක් දීලා කියලා. අර නොකෙරෙන දීගෙට මොකක්ද මොකක්ද කියනවා වගේ මොකක් හරි අඩුපාඩුවක්මයි මුන්ට පේන්නෙ. බත්බැලයොනෙ :lol:
  9. ප

    නව ඇමති මණ්ඩලය

    මට නම් තේරෙන්නෙ නෑ උඹෙ මර ලතෝනිය. උඹලට සාංකාවට ඕවා කියවෙනවා බං. වෙනස දකින්න ඒකට මනස ලැහැත්ති කරගනිං. නැත්තං මලාට වෙනසක් පේන්නෙ නෑ. මම කියන දේ උඹට තේරෙන්නෙ නෑ ඒක මම දන්නවා. ආය මගෙ පෝස්ට් කෝට් කරන්න එපා :lol:
  10. ප

    වෛද්‍ය වරයකුගෙන් උදවුවක්

    දැං ඉතිං එහෙම වත් කියපං. අපිට පාටි ඕනෙ :lol:
  11. ප

    Disappointed

    හරීන් පලාත්සභා
  12. ප

    නව ඇමති මණ්ඩලය

    ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol: පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට...
  13. ප

    නව ඇමති මණ්ඩලය

    මුට මොන ඇමති කම දුන්නත් මහින්දගෙ බත් බැලයන්ට කියන්න කතාවක් තියනවනෙ ඉතිං අවුලක් නෑ බං කැමති විදියකට හිතාගනිං. එහෙම නැත්තං කියපංකො මුට දෙන්න තිබ්බෙ මොන ඇමති කමද කියලා? උඹට උත්තරයක් නෑනෙ? මේක දවස් 100කට පත් කරපු ආණ්ඩුවක්, ඇමති මංඩලයක්.
  14. ප

    නව ඇමති මණ්ඩලය

    මොකක්ද උට දෙන්න තිබ්බෙ? අධිකරණ ඇමති කම නේද? :lol:
  15. ප

    නව ඇමති මණ්ඩලය

    අපරාදෙ නේ බං අධිකරණ ඇමති කම දෙන්න තිබ්බෙ උට :lol:
  16. ප

    Yako Menna Mahinda ta Pissu Hadila lu (Pow seen eka ban)

    කෝ පිස්සු කියලා නෑනෙ

    No contents