1. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    පවු වැඩේ ඒත් තාවකාලිකව හරි මහින්දව ෂට්ඩවුන් කලොත් ගොඩ. යහපාලනේ? :dull::no:
  2. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    ඌ සැපට ඇති බඩුවක් ගගහා :angry:
  3. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    ඒක තමා බං රනිල්ලත් මිනිස්සු ඉල්ලන දේ දෙන්න ඕනෙ. එහෙම නැතුව පොත්වල තිය සමීකරණ වලට රට කරන්න ගියොත් අපිටත් ආය කතාකරන්න විදියක් නෑ උං වෙනුවෙන්. බලමු බලමු රටට යහපතක් වෙනවනං එච්චරයි :D
  4. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    ඒක තමා කේස් එක නිදහස් පක්සෙ 113ක් ඉන්නවලු මහින්දත් එත්ත. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙන් 1/2. දැං තියන තත්වෙ හැටියට මෛත්‍රිලට ව්‍යවස්ථා සංසොධනේ ගේන්න ක්‍රමයක් නෑ මොකො පාර්ලිමේන්තුවෙ 2/3 නෑනෙ. චන්දෙකට යන්න වෙයි එහෙම වුනොත්. :dull: ඕනෙ එකෙක්ට තේරෙනවා රටට හෙනේ වොල තියෙන්නෙ මේ ආණ්ඩුක්‍රෙම් කියාල ඉතිං...
  5. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    සිරා සිරා අපි ගහගන්නෙ නෑ බං හැබැයි අපෙ එකෙක්ට අරින්න ආවොත් අරිනවා හතර වරිගෙටම උණ ගැනෙන්න :D යාලුවො බං අවුරුදු ගානක් එකට හිටපු. මරණෙදි මගුලෙදි එකට ඉන්න එවුං උං එක්ක සිරාවට මරා ගත්තොත් හෙණ ගහයි මට :D
  6. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    දයාසිරිලා නං ගෙදර සල්ලි නෑ කියලා වනචර කමේ යන ගෑනු ගානයි. :D රටට හොඳක් වෙනවනං එච්චරයි. අපේ ආයතනේ කට්ටියට කේස්ලු මහින්දට වැඩ කලා කියලා. ඉග්‍රරු දීලා මිරිස් ගත්තද කියලා හිතෙනවා තාම ක්‍රෙම් වෙනසක් නෑ :angry:
  7. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    ඔය කෙලි ඔක්කොම ඉවරයි බං මහින්දයගෙ මගඩි දෙක තුනක් එලියට දැම්මනං. මේ රනිල්ලා මෛත්‍රිලා මිනිස්සුන්ට ඕනෙ දේශපාලනේ කරන්න දන්නෑ බං. මිනිස්සුන්ට ඕනෙ ක්ෂණික මොචනෙ වෙන්න වැඩ කිඩ. දැං බලපං රනිල් 2001 ඇවිත් එකෙක්ට ආන්ඩුවෙ රස්සා දුන්නෙ නෑ. ආර්ථික පැත්තෙන් ඒක හරි කියමුකො. ඒත් මේ රටේ මිනිස්සු පුරුදු වොල ඉන්න...
  8. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    එපා වෙනව බං හෙට අනිද්දා දිහාට යාලුවො එක්ක සෙට් වොල බොන්න ඕනෙ හොඳට. හැබැයි මම විතරයි මෛත්‍රීට සපෝට්. අනික් හැම එකාම මහින්දගෙ කොල්ලො. මරාගන්න තරං ආගිවු කරගන්නව ඒත් තාම උං මට අතක් උස්සල නෑ :D
  9. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    :yes: මහින්දයා එල්ලිලා එනවනෙ බලෙන්. එක අතකට පොර SF ව හිර කලෙත් ඔහොම වෙන හින්ද බයේ වෙන්න ඇති. බල්ලා කෑවා කියලා අපි බල්ලව කන්නෙ නෑනෙ සෝ මහින්දව හිර කරලත් බෑත අනේ මන්ද මූ යකා නටයි ඉස්සරහට. අගමැති වොල මෛත්‍රීව මරලා ජනාධිපති වෙන්න අදහස්ක් තියනවද මන්ද :dull:
  10. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    වරෙංකො චැට් එකක් දාන්න :angry:
  11. ප

    Sri Lanka needs a true human being

    ෂා මේ කුක්කු බබා උගෙ කැමරාවෙන් ගහපු පොටෝ ටික නේද? ජයවේවා ජයවේවා!
  12. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    අඩොහ් බයිට් එක එවපංකො :rofl:
  13. ප

    පාප්පයගේ සින්දුවක් යනවා

    පාප් වහන්සේ කියන්නෙ හොඳ පුද්ගලයෙක් මම හිතන්නෙ. ඔය වීඩියෝ වල පේන විදියට අසරණ මිනිස්සුන්ගෙ කකුල් හිටං ඉඹින ඩයල් එකක් ඒ. ලොකු ලයින් නැති කෙනෙක්. මාත් යනවා එයා බලන්න :yes:
  14. ප

    28 දෙනෙක් මේ පැත්තට

    28ක් නෙවෙයි 13යි එන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ලා :(
  15. ප

    Same_Shit_Different_People

    කෝ ඕකෙ දහම් සිරිසේනගෙ මූන?
  16. ප

    මෛත්‍රි ලොක්කට ජය වේවා

    hehe දැන් නං දිනපු දවස් වල තිබ්බ මොරාල් බැහැලා. නිදහස් පක්සෙ එවුං බාල්දියක් අදින්න වගේ ට්‍රයි එක. :dull:

    No contents