මොකුත් පැල වෙන්නේ නැති රූම් ඒකේ අමුණුස්ස බලවේගයක් අරක් ගෙන ඉන්නවා. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ...
ලොකු තොවිලයක් නටලා ගමටම කන්න දීලා ඒ කාමරේ ඉදලා IELTS කරලා බලපන් ඕන කරන ස්කෝර් ඒක එනවද කියලා. එනවා නම් ඒ ආත්මය චුත වෙලා. නැත්තම් වෙන කට්ටදියෙක් දම්මලා ආයේ තොවිලයක් නටලා ගම් 7 කට කන්න බොන්න දීලා ආයේ ඒ...