1. -333-

    මේක mic එක use කරන කෙනක් ඉන්නවද?

    Fantech Key board ekak num gaththa Daraz eken. uda nega gena Game gahnna num hodayi Standard keyboard walata wadiya wenas. Wenada purudata type karanna keys obanakota wena aewa type wenne
  2. -333-

    LIVE ACCIDENT

    Container eka kela gena gihin CAR eke piti passe wadinawa da..? Container karaya bike ekath kanuwata waddagena neda yanne..?
  3. -333-

    LIVE ACCIDENT

    Ado... Kohomada bun ae une..? Car eka kohoma da ethenta awe..? pora wrong side awa da..?
  4. -333-

    වනියගෙ බැටින් වලට මොකද උනේ බන්?

    ඔව්. පොරගේ පොඩි කැපිලකුත් තියෙනවා අලුතෙන් ආපු පොඩි එකාට.
  5. -333-

    අද බානුක ගහන්නම ඕනා

    ඔන්න ඔහේ අදත් ඉදලා ඊලග එකේම ගහන්න කියමු බං. පොරත් ආස ඇති නේ බං බින්දු වලට
  6. -333-

    බ.ටු.ස්

    ලංකාව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
  7. -333-

    Sri Lanka Official T-20 Squad for 2021 World cup

    ඔය ධනංජය සිල්ව ට උඩින් ගහන්න පුළුවන් ද බන්. මන් දැකලම නෑ පොර වනනවා.
  8. -333-

    ලංකාවේ කෙල්ලො👄 කටට ගන්නවද

    උබ දකුනේද? දුක තේරෙනවා සහෝ
  9. -333-

    හොද Monitor එකක්

    24 inches monitor giya mase gaththe Dell - 29500
  10. -333-

    ලංකාවේ කෙල්ලො👄 කටට ගන්නවද

    මාතර ගාල්ලෙන් එහෙම කෙල්ලෙක් ගෑනියෙක් ඉන්නවා කියන්නේ ජිවිතේ කරුමයක් ඉතින්. මාතර ගාල්ලෙ උන් වටේට ම අල්ලලා, තමන්ගේ මිනිහා දැක්ක ම යක්ෂා වේශ වෙනවා. හැම එකාට ම සැප දීල, තමන්ගේ මිනිහට දෙන්නේ නැහැ. බැදපු එවුන් අනාතයි. මිනිස්සුත් ඔහොමම තමයි. වැඩ බැරි උනත් , කටයි , පඩ ගදයි තියෙනවා කියනව නේ දකුණේ උන්ගේ
  11. -333-

    මෙයාලට රට හදන්න දෙන්න නෙ තිබුණේ 😒

    මුන් ටික රට බාර ගත්තොත් නම්, ආයේ සකරයාටවත් බෑ, මේ රට දියුණු වෙන එක නවත් වන්න. කොහොමද ගැම්ම.... ආයේ දියුණුයි, කියන රටවලටත්, දියුණුව මොකක්ද කියල, පෙන්නලා තමා මුන් පස්ස බලන්නේ.
  12. -333-

    සුනාමි ආධාර

    අඩේ.. මුන් නම් මිනිස්සු වෙන්න බෑ.
  13. -333-

    ඇස්ට්‍රා සෙනිකා ගැහුවා ඊයේ දැන් උන

    ඔයා කියපු විදියට පැය 6 න් 6 ට දවස් දෙකක් පැනඩෝල් ගන්න. ඔව්. පළවෙනි එක ගහනකොට ඔහොම වෙනවා.
  14. -333-

    HISENSE DAMRO, INNOWAX, ABANS TV Secret

    Photo ekaka danna balanna
  15. -333-

    High Speed in Highway

    මේකේ 2 KM දුරට කෙලින් පාරේ(පාරක) කැමරා එක ගානට වදිනවා. Galle road තමා මුන්ගේ ප්‍රදාන තැන.
  16. -333-

    මාලිංග-චන්දිමාල් ආරවුව

    දෙන්නම දකුණේ නේ.. දකුනෙනේ චන්දෙ ඉල්ලන්න හදනවා ඇති දෙන්නම. 2030 දී වගේ. දැන් ඉදන් ම ප්‍රතිවාදිය ට පහර දෙනවා ඇති.

    No contents