1. thomian

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    ඕකාගෙ මරිසි අනුකම්පා වේසියක් වෙලා අවදානෙ ගන්න වගේ හදන්නෙ
  2. thomian

    හාමුදුරුවන්ට බණ කියන උපාසක නෝනා 😂 😂 😂

    හාමුදුරුවො අන්තිමට පිරිකරක් දීලා උපාසකම්ම ට වැදල ද ?
  3. thomian

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්..🔴

    රට හදන්න ආපු තව බයියෙක් නේද ? මෙහෙම පලිගැනීම් යුක්ති සහගත නෑ
  4. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    දැක්කා භල්ලෝ බයියන්ගේ සනුහරේ ම ඉන්නෙ එක්කෝ ඇප පිට එක්කෝ සැක පිට මාළු පාන් කකා රට හදන්න කතාව 😂
  5. thomian

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

    දැං මේක මෙහෙම නෑ කියන්න බයියො සෑහෙන්න ලොජික් ගොඩක් උස්සන් එනවා 🤭
  6. thomian

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

    වැඩිය සද්ද කරන්න එපා.. 🤫 මේ දවස්වල බයියො කන්ජී අයියා එක්ක කාවඩි නටනවා.. සේප් එකේ ඉමු පෙරහැර ඉවර වෙනකල්🤐🔕
  7. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    ලුණු කැද 😁🤭
  8. thomian

    රට ඉඳන් ඵන උන් චොක්ලට් ගෙනල්ලත් ඉවරයි වගේ..😳

    එහෙමද? දැන් කාවාඩි නවත්තලා ද
  9. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    කැද බයියා...🤭😁
  10. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    කැද බයියෙක් ගේ විලාපය 😁
  11. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    මේ දවස්වල මාළු පාන් එකයි... කැද වීදුරුවයි... මුළු දවසම ගුණ වර්ණනා 😁🤭
  12. thomian

    රට ඉඳන් ඵන උන් චොක්ලට් ගෙනල්ලත් ඉවරයි වගේ..😳

    බයියන් ට මොන චොකලට් ද ? කැදත් නැතුව හිටපු උන්ට කන්ජියා කැද උගුරක් දීලා අන්න දැං පැය 24 ම කන්ජි වන්දනාව 🤭😁
  13. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    රීදිලා 🤭😂
  14. thomian

    මාළු පාන් බයියෝ 🤭😂

    වැදපිය කන්ජිපානි දෙයියට 🤭
  15. thomian

    කංජිපානි දෙයියා. ජාතික ආරක්ෂාව ළෙෆ්ට්

    මේ දවස්වල බයියන් වන්දනාමාන කරන දෙවියා කන්ජි🤭
  16. thomian

    පාතලේට බයේ ආණ්ඩුව පෙරහැර කාවඩි හලයි.

    කාවාඩි බයියෝ 😂 ------ Post added on 1785201919

    No contents