:yes: page එක මචන් කැමති ඕනම නමකින් හදන්, හදලා උබේ account එකට link කරගත්තනම් හරිනෙහ්, නැත්නම් page එකේ ඉස්සරහට message button එක add කරානම් page එකට දාන messages උබට එනවනෙහ්.. :rofl: simple case එකක්නෙහ්
page එක / account එක same name තියෙන්න පුලුවන්න්. no issue :yes: