:rofl: ඕකෙ එහෙම අමරු සීන් නෑ බන්. IQ paper එකක් එන්නෙ. english questions වගයක් එනවා, ගනන් සෙට් එකක් එනවා. අර කෝච්චියේ දිග දීලා මෙච්චර වේගෙන් යනවා, එක පොයින්ට් එකක ඉදන් තව පොයින්ට් එකකට යන්න යන වෙලාව වගේ සීන් තියෙන ඒවා සෙට් එකක් එනවා, එකම වගේ පොඩි පොඩි වෙනස් රූප සෙට් එකක් එනවා ඊලගට එන සෙට් එක...