:sorry: අම්මට බනින්න එපා මචන් කොච්චර තරහ ගියත්. පවු මචන්. මටත් අපේ අම්ම කරන සමහර වැඩ වලට හොදටම තරහ යනව. ඒත් බනින්නෙ නෑ හිත රිදෙන තරමට. කොහොම හරි තේරුම් කරල දිලා වැරදි හදවනවා. ජීවිත කාලෙම ඒ මනුස්සයා තාත්තගෙන් බැනුම් අහගෙන ඉන්නවා. ඊට පස්සෙ ලමයි ලොකු වුනාම උනුත් බනිනවා. ඒ බැනුනුත් අහගෙන විදගෙන...