:confused: මම නම් හිතන්නෙ ඇමරිකාවට තාමා ඔය කියන ලෙඩෙ වැඩියෙන්ම තියෙන්නෙ. ප්‍රසිද්දියෙ කරන වැඩ පෙනවා නෙ තෙලෙ බලෙ අල්ලන්න ඇත්තටම මනුශයා දැන් කර්මිකකරනය උනාට පස්සේ අපි වැඩි පුරම කන්නෙ වස විස තාමා ඒක කුමන්ත්‍රනයක් කියන්නම බැ අපෙ ම වැරදි චර්යාවන් ටිකක් කල්පනා කරලා බලන්න කොතරම් නම් දැන් රොග වර්ග...