නැව් නැති port,ප්ලේන් නැති air port ගහපු සල්ලි වලින් මේ වගේ වැඩකට ඇති වැඩක් කරා නම්...
අශ්චර්යමත් ලංකාවෙ අනාගතය වෙනුවෙන් නෙ මෙ අයොජන නැවක් බැරිනම් පරුවක් හරි ඒයිනෙ මලු බාන්නත් කියාපු තැන මත්තල නම් දෙශිය කුරුල්ලන්ගෙ ගුවන් තොටක් නෙ සංචාරකයින් ගෙන්න ගන්න හොද අයොජනයක්:yes::rolleyes: