ඒක හොදයි ඒගොල්ලන්ගෙ බාවිතය ගැන පෙන්නලා දෙන්න ඔනා විශ්වාස කරන්නෙ නැ නෙ දිර්ග කලිනව කුලියට දෙනවා නම් ඒ දෙ කරන්න ඔන මම දන්න යලුවො ඉන්නවා හබැයි ඒයලා තම බොඩින් වෙලා ඉන්නෙ ලයිට් බිල් වලට කියලා ත් ගන්නවා පොඩි රුම් ඒවා අඩුම විදුලි පරිහරනයක් තියෙන්නෙ ඒත් බොඩිමෙ අයිතිකරුවන් ලොකු ගානක් ගන්නවා යුනිට් 80/...