1. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ජ්‍යෝතිෂයෙදි නම් සිකුරා ලබලා කියන්නේ සිකුරු මහදසාව ලබලා කියන එක.. සාමන්‍යයෙන් සිකුරු මහ දසාව සෞම්‍ය එකක් නිසා ශරීරය පැහැපත් වීම හා පිරිච්ච ගතියක් ඇති වීම වෙනවා.. ඉතින් කට වහරෙදි කෙනෙක් හිටියට වඩා පෙනුමට ඉන්නකොට සිකුරා ලබලද කියලා අහනවා.. :yes::yes:
  2. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ඉස්සෙල්ලම පොඩි ඉල්ලිමක් කරන්න ඕනෙ. පුලුවන් නම් සිංහලෙන් කොටන්න. සිංග්ලිශ් කියවන්න ගියාම ඔයා කිල තියන එක තෙරුම් ගන්න අමාරුයි. දැන් ඔයාගේ ඒවට උත්තර. 01. කාල සර්පය කියන්නේ අධ්‍යාපනයට විතරක් බලපාන එකක් නෙවෙයි. කාලසර්ප ‍යෝගය නරක් වෙලා තියන අයට ජීවිතේ මොකක් හරී අඩුවක් වෙනවා.. විශේෂයෙන් රාහු හෝ කේතු...
  3. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    නෑ. එයාගේ ගුරු ග්‍රහයා කාලසර්පයෙන් මිදිලා ඉන්නේ අංෂක ගනනකින්.
  4. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    කුජ 7 ඉන්නකොට ඒකත් එක්ක සිකුරුත් 7 ඉන්නවනම් තමයි ගොඩක් දුරට එහෙම වෙන්නේ. නමුත් 7වැන්න මකර, මේෂ හෝ වෘෂ්චික වෙලා කුජ 7 යෙදෙනවනම් රුචක කියන මහා පුරුෂ යෝගය යෙදෙනවා.. කුම්භ ලග්නයෙන් 7වැන්න වන සිංහයේදි කුජ මිශ්‍ර ඵල දෙනවා. නමුත් විවාහ දෝෂයක් ලෙස සලකනවා..
  5. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ඒක නම් ඇත්ත.. කාලසර්පය කියන්නේ කේන්දර වල 30%-40% විතර තියන ඒවයෙ තියන පිහිටීමක්.. කොහොමද රවි චන්ද්‍රයා හා ලග්නාධිපතියා පාපග්‍රහයොත් එක්ක ඉඳලා ලග්න භාවයෙත් නරක් වෙච්ච පාපයෙක් හිටියම තියන ආතල් එක..
  6. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    මෙතන ගැටලුව වුනේ අර මල්ලි කාල සර්ප යෝගය ඒක් අතකට පමනක් යෙදෙන බව කිව්ව එක. නමුත් මම මෙතෙක් බලපු හඳහන් වලින් මට ලැබිලා හියන අත්දැකීම තමයි බලවත් ග්‍රහ යෝග නොයෙදුනොත් රාහු ඉඳලා කේතුටත් කේතු ඉඳලා රාහුටත් යන දෙවිදීයටම තියන කාලසර්ප යෝග බලපානවා කියන එක.. ඒක පොත් පත් වලත් පැහැදිලිව සඳහන් වෙලා තියනවා...
  7. නැකැත් රාල

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    salli nemey sathuta kiyanne.. jeewath wenna salli one thamay. namuth manasika nidahasath watinawa.. :yes::yes: oya wunath thaman asa job ekak karanawanam oyata therey.. udeta nagitala wadata yanakota thiyana nidahasa. namuth ape godak tharunayo karanne career eka hari salli gana hithalaa thaman...
  8. නැකැත් රාල

    අවසන් සුසුම් - අම්ප්ලිෆයර්ස් new song

    හරිම ලස්සනයි සහෝ..:love:
  9. නැකැත් රාල

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    මම මානව සම්පත් පුහුනු කරුවෙක් විදිහට ඉන්නකොට නිතරම කියපු එක දෙයක් තිබ්බා.. ඒ තමයි “Choose a job you love, and you will never have to work a day in your life.” මේක කියලා තියන්නේ කොන්ෆියුසියස් තුමා.. මේක කොයි තරම් සත්‍යද කියලා දැන් මට අත්දැකීමෙන්ම තේරෙනවා..
  10. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ඔව්... මේ සම්භන්ධව අපේ වටින පුස්කොල පොත් ඉංග්‍රීසි ආක්‍රමන කාලයේ බ්‍රිතාන්‍යයට ගෙනිච්චා.. :yes:
  11. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    වලියට සාදරයෙන් පිලිගන්නවා :P.. හැබයි මේ වගේ වලි හොඳයි පවුසි. මේකෙන් අපි දෙන්නගේම ජ්‍යොතිෂ දැනුමයි වැඩි වෙන්නෙ.. අනික වටේපිටේ බලන් ඉන්න අයත් යමක් ඉගෙනගන්නවා..
  12. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    දෙන්නටම බොහොම ස්තූතියි... :yes::yes:
  13. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    තවත් විහිලුවක්.. :lol::lol::lol: ඒකෙ තියන්නෙත් බොරුලු.. ඒ කියන්නේ ඔයා කියන දේ විතරයි ඇත්ත.. :lol::lol::lol: මල්ලි ඕයා කාල සර්ප ‍යොගය ගැන හෙව්වට වඩා කාලයක් මම හොයලා තියනවා.. කිසිම සැකයක් නෑ අපි දෙන්නගෙම වයසේ එකතුවටත් වඩා කාලයක් හෙට්ටිහොඩ මහත්තයා හොයන්න ඇති. ඉතින් හෙට්ටිගොඩ මහත්තයම පැහැදිලිව කියලා...
  14. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    මම ගොල්ඩ් බර්ග් මල්ලිට එයාගෙ ග්‍රහ පිහිටීම කිව්වම දීලා තියන පිලිතුර දැක්කද? මම කියලා තියන්නෙත් ඕකම තමයි :D.. කොහෙද ඉතින් අර අනිත් මල්ලි දන්නෙත් නෑ පිලිගන්නෙත් නෑනෙ. කොහොම වෙතත් ගෝල්ඩ්බ්‍ර්ග් මල්ලිට කාලසර්පයක් නෑ... :yes::yes:
  15. නැකැත් රාල

    EK Fathers Club™ ★

    api dhennatama yanne sthrii dasa bun thawa awurudu dekak yanakan haduwoth gaanu thama.. mokada me kale wife ge handahana balawath.. eyaata thiyanne gaanu daru pala.. :(:(
  16. නැකැත් රාල

    EK Fathers Club™ ★

    මේක ජ්‍යොතිෂ නෙමෙයි හොඳෙ... නිරවද්‍ය තාවය මම දන්නේ නෑ.. :):)
  17. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    අපොයි ඒ කියන්නේ ඔයා හෙට්ටිගොඩ මහත්තයටත් වඩා දන්නවා... ඒකනම් හොඳ විහිලුව... :lol::lol::lol: දැන් කොබ්බෑකඩුව මහත්තයට කාල පර්පයක් තිබ්බෙත් නෑ. කවුඩානේ පියදාසත් වරදියි.. හෙට්ටිගොඩ මහත්තයත් වැරදියි.. හොඳම විහිලුව තමයි ජීවිතය හා ග්‍රහයෝ කියන පොතේ කාලසර්ප යෝගය ගැන වෙනම පරිච්චේදයක් තියනවා කියන එක(පොතේ...
  18. නැකැත් රාල

    EK Fathers Club™ ★

    සාදරයෙන් පිලිගන්නවා :yes::yes:

    No contents