1. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    හා මල්ලි ඕයා කවුඩානේ පියදාස පෙරේරාට වඩා දන්නවා... දැන් කියන්න ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුන විශිෂ්ඨතම ගිහි ජ්‍යොතිශ වේදියා වන හෙන්දිරික්ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයත් වැරදී කියලා...
  2. නැකැත් රාල

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    මේක රස්සාවකට වඩා වැඩි යමක් සහෝ.. මම HSBC එකෙයි SLT එකෙයි වැඩ කරපු කාලෙ උදේට නැගිටලා මරන්න දක්කනවා වගේ යන්නේ..( trainer කෙනෙක් විදිහට වැඩ කරනකොට නම් එහෙම නෑ) දැන් මම මුලු දවසම ඉන්නේ මගෙ දුවයි වයිෆ් එක්ක.. අනික ඔයා රස්සවක් කරනවනම් දන්නවා ඇති කොච්චර කරත් අන්තිමේට අපිට මුකුත් නෑ. ලේසියට හොඳක්...
  3. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    මල්ලි ඔයා ඉතින් කිව්වට පිලිගන්නේ නෑනෙ.. කාල ස්‍ර්පය මොන විදිහට තිබ්බත් බලපානවා කියලා මෙන්න සාක්ෂි දෑන් කියන්න එපා ඒයාට කාල සර්පයක් නෑ කියලා.. යමෙක් යමක් කිව්වම තම මතයෙම ඒල්ලිලා ඉන්නෙ නැතුව පරීක්ෂන කරන්න... ඔයා ජ්‍යොතිෂයට ආදරේ කෙනෙක් නිසයි මම මෙහෙමවත් කාලෙ නාස්ති කරලා ඔයාට වටහලා දෙන්න...
  4. නැකැත් රාල

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    කේන්දර බලන එකයි අධ්‍යාපනෙයි දෙකක් සහෝදරයා.. මම කළමනාකරනයෙන් පෂ්චාත් උපාධිය කරපු කෙනෙක්. ඊට අමතරව අලෙවි කරන කලමනා කරනයෙන් උසස් ඩිප්ලොමාව සම්පූර්න කරලා තියනවා. ලන්කාවේ ආයතන ගනනාවක සේවකයන් මම පුහුනු කරලා තියනවා. international award for training and development කියන සහතිකය මට ලැබුනේ කලමනා කරුවන්...
  5. නැකැත් රාල

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    පාඩම් කරන්න මෙහෙම උනන්දුවක් තිබ්බනම් අද උපාධි පිට උපාධි ගහලා.. :(:(
  6. නැකැත් රාල

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    ඔවු පුලුවන් තරම් නිර්මාන්ශ වෙන එක හොඳයි.. මමත් මීට වසර කීපයකට කලින් මිනීමස් ඇරෙන්න අනිත් හැම ජාතියම කනවා.. දැන් නම් කිසිම මාංශයක් පරිබෝජනය කරන්නේ නෑ. මමත් කියන්නේ කන්නේ නැහ්තන් කිසිම මසක් නොකා ඉන්නවනම් හොඳයි කියලා.. නැතුව එක වර්ගයක් කන්නත් අනෙක් එක නොකන්නත් හේතුවක් නෑ.. කොයි සතාටත් තියන්නේ...
  7. නැකැත් රාල

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    ඔයා පොරොන්දුව කඩලා ස්වයං වින්දන්යේ යෙදෙන වෙලාවෙ ඔයාට හිතුනද මම මේ කරන වැඩේ මගේ මව මරනවට සමානයි කියලා? මම හිතන්නේ ඒ වෙලාවෙ ආපු රාගික හැඟීම් මිසක් ඔයා මව මරන්න කියලා හිතන් ස්වයං වින්දනයේ යෙදුනේ නෑ. ඉතින් ඔයාට එහෙම පවක් සිද්ධ වෙන්නෙ නෑ...
  8. නැකැත් රාල

    පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

    අම්මලා තාත්තලා කවදාවත් දරුවෙක්ට වැරැද්දක් කරන්න හිතන් තීරන ගන්නේ නෑ. අම්මලත් ඔය මුල් සම්බන්දෙට අකමැති නම් තවත් ඒ මිනිස්සුන්ව රිද්දව රිද්දව ඕක කරලා තේරුමක් නෑ. ඔයට මේ වෙනකන් දෙවෙනි කෙල්ලව මුනගහුනෙ නෑ කියලා හිතන්න. ඒත් මේ තියන තත්වෙ උඩ ඔයාට පලවෙනි එක නවත්තන්න වෙනවනේ.. ඔයා අම්මලට දෙවෙනි කෙල්ල ගැන...
  9. නැකැත් රාල

    EK Fathers Club™ ★

    අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ.. කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ.. :yes: මට තියන ප්‍රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.
  10. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    පිටරට ඉපදුනට කමක් නෑ... ඔයා උපන් රටයි වෙලාවයි ඒ රටෙ අර පැයක් අඩු වැඩි කරනවද කියන එකයි දන්නවනම් හදොගන්න පුලුවන්..
  11. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    honday honday oya ehenam a widiyata balannako. waradunoth mage kala sarpa yogaya gana thiyana thred eka kiyawanna.. mama hithuwa oya kaala sarpa yogaya gana kiyapu widihata parasharaya ho brihath samhitha we ehema deyak thiyanawa kiyala. mamuth oya magazine ekaka lipiyakne. mokada mama kalin...
  12. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    oya kalasarpa yogaya therum aran thiyanawa waradiy..
  13. නැකැත් රාල

    EK Fathers Club™ ★

    :(:( :lol::lol::lol: :(:(:(
  14. නැකැත් රාල

    EK Fathers Club™ ★

    අපිත් ඉස්සර රෑට අන්දලා තමා නිදා ගත්තේ.. නමුත් මිඩ්වයිෆ් ඇවිත් කිව්වා එපා කියලා.. ඒක නිසයි රෑට අන්දන්නේ නැත්තේ.. වයිෆ් නම් කිව්වා ඇන්දුවට කමක් නෑ. අපි අන්දමු කියලා. මමයි බයට එපා කිව්වේ.. ගමනක් යනකොට විතරයි අන්දන්නෙ දැන්.. අපි නම් අන්දන්නේ Velona cuddles කියන ජාතියයි soft love කියන ජාතියයි...
  15. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    මම හිතන්නේ ඔයාට මගැරුනා මෙයාට කාල සර්ප යෝගය තියනවා කියලා කියන එක. අන්න ඒ නිසයි මම එහෙම කිව්වේ. ඒ කොහොම වෙතත් මම මේ හඳහන සම්පුර්නයෙන් පරික්ෂා කලාම මම දැක්කා මෙයාට කාලසර්පයක් නෑ කියලා.. ඒ අතරම මේයාට වෙනත් බලවත් ‍යෝහ කීපයක්ම තියනවා. විශේෂයෙන් ගුරු හන්ස යෝගය...
  16. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    කුජ 1 6 7 නරක් වෙලා ඉන්න අය බනිනකොට කර්කෂ වැඩියි. අනික් අය වගේ නෙමෙයි..
  17. නැකැත් රාල

    පිරිත් පැන්වල ගුණ බලය

    ඒකට නම් මට හිනා ගියා

    No contents