ස්තූතියි මචන්.. තාම ඉතින් අලුත්..:rolleyes:
අම්මටසිරි උඹත් මෙහෙද..?:D
ඔෆිස් එකනම් Deira වල.. මම නවතින්නෙනම් අඳුරන සහෝදරිකගෙ ගෙදරක.. ඉඳල හිටල ඔෆිස් එකේම නවතින වෙලාවලුත් තියෙනව බං..:cool:
ඕක ගැන නම් එක එක කතන්දර ගොඩක් තියෙනව නේද..? :confused:
ලංකාවේ කොඩියත් හෙන ලොකුවට දාල තියෙනව හැබැයි..:cool...