෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක්
    කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක්
    කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්
    Frequency
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව පදනම් වු කතාවක්
    වෙනත් කිසිදු සුදු ජාතිකයෙක් නොගිය ප්‍රදේශයක් සොයා යන බ්‍රිතාන්‍ය සෙබලුන් දෙදෙනෙක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජිවිතයම රියලිටි ෂෝ එකක්

    $(KGrHqJ,!loFErfs0ZojBROZhgtfrQ~~60_35.JPG



    56th Golden Globe Awards

    එකේ කප් ගහපු චිත්‍රපට්ක්

    හිනා වේව් හිටියට මුත් වැඩකාරයා :) හොදේ :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න මේක පුලුවන් නම් කියන්න

    තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19135256 said:
    $(KGrHqJ,!loFErfs0ZojBROZhgtfrQ~~60_35.JPG



    56th Golden Globe Awards

    එකේ කප් ගහපු චිත්‍රපට්ක්

    හිනා වේව් හිටියට මුත් වැඩකාරයා :) හොදේ :P

    :yes::yes:
    මම බලලා තියෙන පට්ටම ෆිල්ම් එකක්
    මානසික රෝගයිකුත් නම් කරලා තියෙන්වා ටෘමන් ෂෝ සින්ඩ්‍රොම් කියලා
    ඒකේදි වෙන්නේ රෝගියා හිතන්නේ තම ගෙ ජිවීතේ බාහිරව පාලනය වෙන ටිවි ෂෝ එකක් කියලා
    (මටත් සමහර වෙලාවට එහෙම හිතෙනවද මන්දා?)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක්
    කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්

    isella kiyala..

    frequency..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,391
    113
    ආදරණීය පවුලක්...ලග ලග එන දරුණු කුණාටුවක්....කුණාටුවෙන් බේරීමට මගක්...කුණාටු එන්නෙ මට විතරද...?:shocked::shocked::shocked:

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්...:)


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව පදනම් වු කතාවක්
    වෙනත් කිසිදු සුදු ජාතිකයෙක් නොගිය ප්‍රදේශයක් සොයා යන බ්‍රිතාන්‍ය සෙබලුන් දෙදෙනෙක්

    meka English ekakda??
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ආදරණීය පවුලක්...ලග ලග එන දරුණු කුණාටුවක්....කුණාටුවෙන් බේරීමට මගක්...කුණාටු එන්නෙ මට විතරද...?:shocked::shocked::shocked:

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්...:)



    Take Shelter.

    supiri film eka..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2020 ගනන්වල කාන්තාවන්ට ලමයි හම්බවෙන එක න්වතිනවා
    වසර ගනනාවකින් හමුවු එකම ගර්භනි මව ආරක්ෂිතව පරික්ෂණාගාරයකට (දරුවන් නොලැබීමේ ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ගෙන යෑමට උත්සහ දරන මිනිසෙක්