මලම කරුමයක් වෙලා තියෙන්නෙ බන්. පිටිපස්සෙන් ඇවිත් head ගහනව යන්න ඉඩ තියෙද්දිත්. ඕක වෙලා තියෙන්නෙ දකුණින් කොට කොට යන උන් නිසා බන්. දැන් මිනිස්සුන්ට පුරුද්දට ගිහින් OT කරදිදි pass එකක් දෙනවා. නිකන්ම ඒක පුරුදු වෙලා වගේ. 🤷♂️
ඌ උබට නෙමෙයි කිව්වෙ අපෝ උබල නම්. 🤷♂️