මචන් උඹ සිංහල බෞද්ධ වෙලා උපදින්න හොඳට හොයලා බලලා තෝරගන්න පුළුවන් උනාට අනිත් එවුන්ට එහෙම බෑනේ. මුස්ලිම් හරි දෙමල හරි මොකක් හරි අම්මෙකුගේ කුසේනේ උපදින්නේ. ඉපදිලත් අවුරුදුගානකට පස්සෙනේ තේරෙන්නේ හුටා මම වැරදි ජාතියකනේ ඉපදිලා තියෙන්නේ කියලා. ඒක හින්දා ඉබේටම සිංහල බෞද්ධ නැතිව වෙන ජාතිවල උපන් එවුන්ට...