1. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Thanks, සිංහල font, Unicode භාවිතය ගැන කොහොමද? Linux Mint 16 Cinnamon (64-bit) Linux Mint 16 MATE (64-bit) මේ දෙකේ වෙනස මොකක්ද?
  2. jeewantha05

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    උඹත් එක්ක 100% එකඟයි.
  3. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    උඹ Recommend කරන Linux OS එක මොකක්ද?
  4. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Linux, Windows OS එකට විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන්ද? මම කාලෙකට ඉස්සර UBUNTU 10.0.1 දාලා බැලුවා. ඒත් මට එකෙන් mp3 එකක්වත් play කරන්න බැරිවුණා. මට අවශ්‍ය වෙන්නේ Document, presentation, Simple photo editing, Autocad, Google earth, internet browsing. මේ දේවල් Linux OS එකකදි කරගන්න පුළුවන්ද?
  5. jeewantha05

    ..:::Breaking Bad:::. පට්ටනේ???

    මේ TV Series එක Download කරලා තියෙන කෙනෙක් මට DVD වලට ගහලා සාධාරණ ගණකට එවන්න පුළුවන්ද? DVD shop වලින් ගන්න ගියපුවාම විකිණෙනවා.
  6. jeewantha05

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    මේ Film එකේ අන්තිමට වුණ දේ මට තාම තේරුණේ නෑ. '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''...
  7. jeewantha05

    අරක්කු

    කසිප්පුද?
  8. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    උබේ සල්ලි නම් සේරම අාපහු ගන්න පුළුවන්. Item එක එනකම් බලාගෙන හිටිය කාලය විතරයි අපතේ යන්නේ.
  9. jeewantha05

    අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

    මෙන්න මේකයි රටේ තත්වය
  10. jeewantha05

    පිලිපීනය_දෙකඩ වෙයි

    අපි සිංහල මහ ජාතිය කියලා සුළුතරය හැමදාම තලා පෙලා දැම්මොත් එවුන්ත් කවදා හරි නැගිටිනවා. 71 හා 88-89 සිංහල කැරැල්ල, 83-'09 දෙමල කැරැල්ල, . . . . .
  11. jeewantha05

    Torrents to direct

    එල වැඩක්
  12. jeewantha05

    America vs Sri Lanka (Presidency)

    මේවා තේරුම් ගන්න එවුන් මේකේ නෑ
  13. jeewantha05

    Dialog Per Day TV

    උඹ Satellite TV Connection එකක් ගන්නව නම් මේ වගේ USB Port එකක් තියෙන Setup box එකක් ඉල්ලගනින්. මොකද හොඳ Film එහෙම බලනවනම් උඹට USB Pen එකකට දාගෙන ඕකට ගහගෙන තමයි බලන්න වෙන්නේ. නැත්නම් පට්ට චාටර් හද්ද පරන Film තමයි ඕවගේ පෙන්නන්නේ. මේ Region එකේ වැරැද්දක්ද මන්දා.
  14. jeewantha05

    Satellite TV Connection

    උඹ Satellite TV Connection එකක් ගන්නව නම් මේ වගේ USB Port එකක් තියෙන Setup box එකක් ඉල්ලගනින්. මොකද හොඳ Film එහෙම බලනවනම් උඹට USB Pen එකකට දාගෙන ඕකට ගහගෙන තමයි බලන්න වෙන්නේ. නැත්නම් පට්ට චාටර් හද්ද පරන Film තමයි ඕවගේ පෙන්නන්නේ. මේ Region එකේ වැරැද්දක්ද මන්දා.
  15. jeewantha05

    Elakiri.com upgrade කරන්න බැරිද?

    hON. nAMAL rAJAPAKSHA
  16. jeewantha05

    5 Places Google Earth Doesn’t Want You To See

    නියමයි.
  17. jeewantha05

    City & Guilds

    bump,

    No contents