1. jeewantha05

    Engine overhaul

    Edirisinghe Brothers, Collombo 14
  2. jeewantha05

    WINDOWS PHONE CENTRAL

    windows phone වලට වැඩ කරන sinhala english ඩික්ෂනරි එකක් හොයලා දෙන්නකෝ
  3. jeewantha05

    ගල් බැලන්ස් කරමු

    නියමයි
  4. jeewantha05

    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

    ආගම් අතර කෙටවීම නොව සංහිදීයාව ශ්‍රී ලංකාව ආශ්චර්ය කරා ගෙය යයි. දැන්වත් යථාර්ථය තේරුම් ගන්න.
  5. jeewantha05

    හමුදාව සින්හල කෙල්ලන්ට කරන හින්සනය

    උතුරේ යුද්ධයට හේතු මුලය තේරුම් නොගැනීම, නැවත නැවත යුද්ධ ඇතිවීම හා යකඩෙන් ගින්දරෙන් ඒවා මැඩ පැවැත්වීම චක්‍රකාරව සිදුවේ. යුද්ධය දීනීමට මහින්ද අවශ්‍යය. එබැවින් මහින්ද සැමදා ජනාධිපතිය.
  6. jeewantha05

    මහින්දගේ-ඔත්තු-බැලීම

    ඔය කරුණු ඇත්ත වෙන්න ඕන මඩක් නෙවෙයි.
  7. jeewantha05

    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    මැරුණට පස්සේ ඔය පින ඵලදෙනවද කියලා උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් අසරණයෙකුට ගෙයක් හදලා දුන්නොත් ලැබෙන පින උඹටත් මටත් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.
  8. jeewantha05

    Car VIP light!

    ඕවා ගහන්න පුළුවන් 8 පාස් නැති අමු ගොබ්බ හාල්පාරුවන් යන වාහන වලට විතරයි.
  9. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Novel Robo Fish
  10. jeewantha05

    Mattala Airport ekata Plane 1900 evillalu

    :lol::lol::lol:
  11. jeewantha05

    අපි නොදන්න EMP බෝම්බ.

    නියමයි
  12. jeewantha05

    3weel බල්ලෝ

    මේක විජාතික කුමන්ත්‍රණයක් වගේ. අපිට මේ ක්‍රමයම හොදයි.
  13. jeewantha05

    3weel බල්ලෝ

    මට නම් තියෙන අවුල තමයි මුන් ටවුන් එකේ වාහනයක් පාක් කරන්න තියෙන හැම ඉඩේම නවත්තගෙන හයර් එනකම් බකන් නිලාගෙන ඉන්න එක.
  14. jeewantha05

    ඇමති විමල්ගේ ලයිට්බිල එක්ලක්ෂ දහඅටදාහයි

    ඔය photo එකේ තියන්නේ විරවංශගේ ගෙදර තියෙන එක operation Room එකක් විතරයි. ඔය වගේ තව දෙකක් තියෙනවළලූ. ඒවයෙන් තමයි ලංකාවට වෙන්න තියෙන අධිරාජ්‍ය මැදිහත් වීම් ගැන තක්කෙටම දැන ගන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට ඔය බිලෙන් බේරෙනවා කියන්නේ ඇති. ඒකත් දේශ ප්‍රේමය නිසා අනවශ්‍ය ලයිට්, ඒසී එහෙම off කරලා.
  15. jeewantha05

    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    ඔව්වට යටකරන්න සල්ලි තියේ නම් ගෙයක් නැති අසරණයෙකුට ගෙයක් හදලා දීපන්කෝ.
  16. jeewantha05

    ජනමිතකාමී දේශ හිතෛෂී ශ්‍රී ලංකා පුත්‍රගේ

    ඔය photo එකේ තියන්නේ විරවංශගේ ගෙදර තියෙන එක operation Room එකක් විතරයි. ඔය වගේ තව දෙකක් තියෙනවළලූ. ඒවයෙන් තමයි ලංකාවට වෙන්න තියෙන අධිරාජ්‍ය මැදිහත් වීම් ගැන තක්කෙටම දැන ගන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට ඔය බිලෙන් බේරෙනවා කියන්නේ ඇති. ඒකත් දේශ ප්‍රේමය නිසා අනවශ්‍ය ලයිට්, ඒසී එහෙම off කරලා.

    No contents