මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Flight-370-Flight-Radius-v2.jpg
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙ කෑල්ලක් හොයාගන්නත් මාරම ගේමක් දෙන්න වෙලානේ. සැටලයිට් ඉමේජස් වලින් පේන දේවල් එකම තැන හැම තිස්සෙම තියෙන්නෙ නෑනෙ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    අදත් නෑ.... අපිත් මේ මිෂන් එක අත ඈරලා දාමු...... :dull:

    පික්ෂු කතා කරන්නෙපා... මැලේසියාවේ එවුන් අත ඇරියත් අපි අත අරින්නේ නෑ.. :rofl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Australian PM Abbott: "We have now had a number of very credible leads" in search for Flight 370.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චීන නැවක් අලුත් සර්ච් ඒරියා එකට ඇවිල්ලා :dull:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් මැලේසියානු ගුවන් යාන‍යේ බවට සැක කෙරෙන ඉන්දියන් සාගරයේ පාවෙමින් තිබෙන සුන්බුන් කොටස් සහිත චන්ද්‍රිකා ඡායාරූපයක් චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ද නිකුත් කර තිබේ.

    මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂාම්මුදින් හුසෙයින් ද සිය දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ බව තහවුරු කරමින් පැවසු‍වේ, මැලේසියාවේ චීන තානාපතිවරයා තමන්ට ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බව ය.

    ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ, චීනය නිකුත් කළ ඡායාරූපයට අනුව එය දිගින් මීටර් 22.5ක් සහ පළලින් මීටර් 13ක් පමණ වන කොටසක් බව ය.

    නියම ලෙස ම අදාළ වස්තුව කුමක් දැයි, තහවුරු කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට නෞකා යැවීමට චීන බලධාරීන් සූදානම් වන බව ද ඔහු එහිදී පවසා තිබේ.

    new_china

    අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැලකිය හැකි දක්ෂිණ ඉන්දීය සාගරයේ පාවෙමින් තිබෙන සුන්බුන් කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප දෙකක් පසුගිය බ්‍රහස්පතින්දා ඔස්‍ට්‍රේලියාව ද නිකුත් කළේ ය.

    කෙසේ වෙතත් චීන පුවත් ඒජන්සිය පවසන්නේ, ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවලින් දැක්වුණු සුන්බුන් කොටස් පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 120ක පමණ දුරකින් චීනය නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන සුන්බුන් කොටස් පිහිටා ඇති බව ය.

    කරුණු කෙසේ වෙතත් පසුගිය 8වන දා අතුරුදන් වූ ගුවන් යානය සොයා දින තුනක් තිස්සේ, අදාළ ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණ ද මේ වන තෙක් අදාළ යානය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත



    China_Malaysia_Satellite_Debris_AFP_3601.jpg


    new_china.jpg


    NEWS1ST
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    MH370 search 1ka thawath side 1kakata yai wage:shocked::baffled:

    Police hunt mystery woman who made final phone call to doomed jet captain as first picture emerges of his estranged wife and family


    The captain of missing Malaysia Airlines flight MH370 received a two-minute call shortly before take-off from a mystery woman using a mobile phone number obtained under a false identity.
    It was one of the last calls made to or from the mobile of Captain Zaharie Ahmad Shah in the hours before his Boeing 777 left Kuala Lumpur 16 days ago.

    Investigators are treating it as potentially significant because anyone buying a pay-as-you-go SIM card in Malaysia has to fill out a form giving their identity card or passport number.

    article-0-1C80A1DE00000578-45_634x421.jpg

    (Family man: Captain Zaharie Ahmad Shah with his wife Faizah Khan and two of their three children)

    Introduced as an anti-terrorism measure following 9/11, this ensures that every number is registered to a traceable person.But in this case police traced the number to a shop selling SIM cards in Kuala Lumpur. They found that it had been bought ‘very recently’ by someone who gave a woman’s name – but was using a false identity.

    The discovery raises fears of a possible link between Captain Zaharie, 53, and terror groups whose members routinely use untraceable SIM cards. Everyone else who spoke to the pilot on his phone in the hours before the flight took off has already been interviewed.

    article-2587064-1C8132AF00000578-821_634x523.jpg

    (Hunt: The mystery object in a Chinese satellite image, inset, some 80 miles from the previous search zone)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පික්ෂු කතා කරන්නෙපා... මැලේසියාවේ එවුන් අත ඇරියත් අපි අත අරින්නේ නෑ.. :rofl:

    :oo: අපි ඉතින් මේ ත්‍රෙඩ් එකේ මොනවා කියලා හොයන්නද.....?? :rolleyes: