උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔව්වට යටකරන්න සල්ලි තියේ නම් ගෙයක් නැති අසරණයෙකුට ගෙයක් හදලා දීපන්කෝ.
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    depends on the material used. and the soil condition.

    foundation eka 9 x 12 rock (metal) dala madata pas purawala watayata bricks yanaeka labai.
    4 lacks walin wage karanna puluwan

    foundation bases concrete wain karala anikuth ewa bricks walin fill karana eka thamai cost eka wadima. 2.5 million wage yai.

    dagaba to amatharawa wateta maluwa hadanna, mal asan walata, amathara ganak yanawa
     
    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    Chaithiyak hadannada yanne? godak honda wadak, saahenna ping athi vena vadak!

    Namuth machn hadana eka umbata puluwannam Eastern Province eke Ampara / Trinco patte thiyana maayim gammaneka hadanavanam thama godak vatinne...adata vada hetata...

    Jaya wewa!!
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන් ලොකු පිනක් කරගන්න යන්නේ. ගනන් නම් හරියට දන්නේ නෑ. නමුත් බඩු ගන්න තැන් වලින් නම් චෛත්‍යයක් හදන්න නිසා සහන මිලට අමුද්‍රව්‍ය ගන්න පුලුවන් වෙයි. :):)වැඩේ කලාට පස්සේ කීයක් ගියාද කියලා අපිටත් කියන්න. ඒ අතර මොනවහරි උදව්වක් ඔනේනම් කියන්න. එන්න පුලුවන් තැනක් නම් ඇවිත් ගඩොල් ටිකක් හරි ඇදලා දෙන්නම්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :)රුපියල් ලක්ශ 25ක් 30ක් විතර මුදලක් යයි.:)
    ආත්ම ගානනකට පින් ලෑබෙන වෑඩක්.
    බුදුසරනයි.!!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එ වගෙම තමයි,වෙහෙර වහන්සේ නමක් හෑම බාස් කෙනෙක් ටම හදන්න බෑ.

    එවට වෙනමම කට්ටියක් ඉන්නවා.

    එහෙම කෙනෙක් ගෙන් තමයි estimate එක ගන්න ඔනෙ.

    අපෙ පන්සලෙත් වෙහෙරක් හෑඩුවා.මම හිතන්නෙ මාතර group එකක් තමයි හෑදුවෙ.

    පුදුම ලස්සනක් තිබුනෙ.අවුරුදු 1 ක් 1.5 ක් විතර හෑඩුවා මට මතක විදියට.

    එ වෙහෙරත් ඔයා කියන size එකෙම එකක් තමයි.

    ගොඩක් මිනිස්සු හිතන්නෙ වෙහෙරක් හදන්න ලොකු මූදලක් යන එකක් නෑ කියලා.

    එත් එ කතාවනම් වෑරදියි.

    තට්ටු 2ක ගෙයක් හදන්න යන මුදලක් යනවා පොඩි වෙහෙර වහන්සෙ නමක් හදන්න.

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,587
    660
    113
    sri lanka
    ඔව්වට යටකරන්න සල්ලි තියේ නම් ගෙයක් නැති අසරණයෙකුට ගෙයක් හදලා දීපන්කෝ.

    එහෙම කියන්න එපා බන්. විහාරයක් හදල පුජා කරනවා කියන්නේ ගොඩක් ලොකු පිනක්. ගෙයක් හදල දෙනවට වඩා ගොඩාක් ලොකු පිනක් ඒක
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මේ වැඩේට අදට අනුව රු1,850,000ක් යනවා ඒත් බය නැතුව පටන්ගන්න අත්දැකීමකින් කියන්නේ හිතුවෙවත් නැති විදිහට ඔබ දියුණුවට පත් වෙනවා ස්ථිරයි ප්ලැන් ඇස්තමෙින්තු වාස්තු වැඩ ඔක්කොම මම නොමිලේ කර දෙන්නම්
    මම
    අාසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ වැඩේට අදට අනුව රු1,850,000ක් යනවා ඒත් බය නැතුව පටන්ගන්න අත්දැකීමකින් කියන්නේ හිතුවෙවත් නැති විදිහට ඔබ දියුණුවට පත් වෙනවා ස්ථිරයි ප්ලැන් ඇස්තමෙින්තු වාස්තු වැඩ ඔක්කොම මම නොමිලේ කර දෙන්නම්
    මම
    අාසිරි වාස්තු
    බත්තරමුල්ල

    ayye 18.5 k yanawa kiwwe baas kuliya + material walatada?:):):)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    වෙහෙරක් හදන්න, කම්බි ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, වතුර ඕනේ (වතුර බිලට ගෙවන්න වෙයි ගගේ වතුර ගන්නවා නම් බවුසරයකට ගෙවන්න වෙයි) තව පොඩි පොඩි දේවල් වලට ව්යදම් යනවා කොහොම හරි අඩු 15 ක් කියන්නේ ටිකක් ලොකු චෛත්‍යයක් අඩුම ගානේ ලක්ෂයක් දෙකක් වත් යයි දැන් කාලේ සිමෙන්ති කොට්ටයක ගාණත් එක්ක නමුත් හරියටම කියන්න දන්නේ නෑ.

    තැන්ක්ස් මචන් :):):)

    bump matanam hithenne machan 5 laks walata wada aniwa yanawa kiyala, mama oya hithuwe bass kuliyak nathuwa material cost ekama witharak 5 laks walata wada yawi machan, Thankiyama pin karannada kalpanawa, ita wada pina wadiye sahayogayen kala nam mama danna widiyata machan, game ayawath wadeta sammadam kara ganna

    ඔව් මචන් තව අය එකතුකරන් කරන්න බලනව.තැන්ක්ස් මචන් :):):)

    cubic foot 170 k withara. laksha 1n 2n shape wenna bari wei
    තැන්ක්ස් මචන් :):):)
    BUMP
    koheda kotanada hadanne...?
    apita help wenna barida?

    Rathnapure tikak athulata wenna thiyana gamakata.
    පුළුවන් මචන්, මන් ඉස්සරහට කියන්නම්.තැන්ක්ස් මචන් :):)

    laksha deken thune kara ganna nam labenne na machan. mokada saanehha pramanayak gadolen bandenna ona macho. aduma tarame 5k 6kata wada yai mage hithe. eath machan me gana baas kenekgenma ahala dana ganna eka thama hondama wade

    තැන්ක්ස් මචන්:):)

    අපිත් පුලු පුලුවන් පිදිහට දායක වෙන්නම්.....කොහොම හරි හඳමු.

    තැන්ක්ස් මචන් මන් කියන්නම්.:):)

    depends on the material used. and the soil condition.

    foundation eka 9 x 12 rock (metal) dala madata pas purawala watayata bricks yanaeka labai.
    4 lacks walin wage karanna puluwan

    foundation bases concrete wain karala anikuth ewa bricks walin fill karana eka thamai cost eka wadima. 2.5 million wage yai.

    dagaba to amatharawa wateta maluwa hadanna, mal asan walata, amathara ganak yanawa

    තැන්ක්ස් මචන් :):):)

    Chaithiyak hadannada yanne? godak honda wadak, saahenna ping athi vena vadak!

    Namuth machn hadana eka umbata puluwannam Eastern Province eke Ampara / Trinco patte thiyana maayim gammaneka hadanavanam thama godak vatinne...adata vada hetata...

    Jaya wewa!!

    උබ කියන කතාවක් ඇත්ත මචන්.තැන්ක්ස් මචන්:):):)

    මචන් ලොකු පිනක් කරගන්න යන්නේ. ගනන් නම් හරියට දන්නේ නෑ. නමුත් බඩු ගන්න තැන් වලින් නම් චෛත්‍යයක් හදන්න නිසා සහන මිලට අමුද්‍රව්‍ය ගන්න පුලුවන් වෙයි. :):)වැඩේ කලාට පස්සේ කීයක් ගියාද කියලා අපිටත් කියන්න. ඒ අතර මොනවහරි උදව්වක් ඔනේනම් කියන්න. එන්න පුලුවන් තැනක් නම් ඇවිත් ගඩොල් ටිකක් හරි ඇදලා දෙන්නම්.

    තැන්ක්ස් මචන් මන් කියන්නම් මචන් :):):)

    :)රුපියල් ලක්ශ 25ක් 30ක් විතර මුදලක් යයි.:)
    ආත්ම ගානනකට පින් ලෑබෙන වෑඩක්.
    බුදුසරනයි.!!

    එ වගෙම තමයි,වෙහෙර වහන්සේ නමක් හෑම බාස් කෙනෙක් ටම හදන්න බෑ.

    එවට වෙනමම කට්ටියක් ඉන්නවා.

    එහෙම කෙනෙක් ගෙන් තමයි estimate එක ගන්න ඔනෙ.

    අපෙ පන්සලෙත් වෙහෙරක් හෑඩුවා.මම හිතන්නෙ මාතර group එකක් තමයි හෑදුවෙ.

    පුදුම ලස්සනක් තිබුනෙ.අවුරුදු 1 ක් 1.5 ක් විතර හෑඩුවා මට මතක විදියට.

    එ වෙහෙරත් ඔයා කියන size එකෙම එකක් තමයි.

    ගොඩක් මිනිස්සු හිතන්නෙ වෙහෙරක් හදන්න ලොකු මූදලක් යන එකක් නෑ කියලා.

    එත් එ කතාවනම් වෑරදියි.

    තට්ටු 2ක ගෙයක් හදන්න යන මුදලක් යනවා පොඩි වෙහෙර වහන්සෙ නමක් හදන්න.

    thanks මචන්.හිතුවට වඩා ටිකක් ලොකුයි වගේ .:):)
    මේ වැඩේට අදට අනුව රු1,850,000ක් යනවා ඒත් බය නැතුව පටන්ගන්න අත්දැකීමකින් කියන්නේ හිතුවෙවත් නැති විදිහට ඔබ දියුණුවට පත් වෙනවා ස්ථිරයි ප්ලැන් ඇස්තමෙින්තු වාස්තු වැඩ ඔක්කොම මම නොමිලේ කර දෙන්නම්
    මම
    අාසිරි වාස්තු
    බත්තරමුල්ල

    lලොකු උදව්වක් මචන්. මන් ඔක්කොම සෙට් කරගත්තම කියන්නම්.

    BUMP කරපු
    thilihare, asylum, Gayan_BC, Thilantdm, ජොනී බට්ට, spgun, maxxan, thilan_perera, siyadhoris_kolla, djjaya, hspa3.5, kasun69, dimuthume, cybernalin, Cool12345, dewmal nilanka, **මරුසිරා**, pubudukalhara, lulitha, Xavi, Kushan_Sameera, dmunasinghe, ali wade, djprabhath, blow j, nimeshtech, jeewantha05, sachi4, nec2000, ModelSriLanka, King GBN, shaggy_123 මචන්ලටත් Thanks.
    :):):)
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ayye 18.5 k yanawa kiwwe baas kuliya + material walatada?:):):)

    අත්තිවාරම දාන පොලව හොදයිනම් මේ ගානෙන් කරන්න( පුළුවන් ඔබ කියපු 15-8 කියන මිනුමනම් ගැලපෙන්නේ නැහැ එය වෙනස් කල යුතුයි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    uba patan gainin machan api full sup eka dennam.
    salli witharak newe ,wali kate idan oni dekata set wenawa,
    oni welawata awith udaw karannam..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එහෙම කියන්න එපා බන්. විහාරයක් හදල පුජා කරනවා කියන්නේ ගොඩක් ලොකු පිනක්. ගෙයක් හදල දෙනවට වඩා ගොඩාක් ලොකු පිනක් ඒක

    මැරුණට පස්සේ ඔය පින ඵලදෙනවද කියලා උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් අසරණයෙකුට ගෙයක් හදලා දුන්නොත් ලැබෙන පින උඹටත් මටත් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Machan uba karanna yana wade loku punya Karmayak. Ahithak hithanne naththan uba oya karanna yana wadeta wada kooti prakoti gaanak pina wadi saha aaryayan anumatha karana dharma dhanamaya pin kamak kiyannam. 😃