1. mahesh1297

    Nissan Patrol Y60

    1993 ආපු 3.5L V8 එන්ජිම තියෙන Difender එකක් හරි අලුත් 4L V8 පෙට්‍රල් එන්ජිම එන Difender එකක් හරි සෙට් උනොත් ප්‍රාඩෝ අනාතයින්ට වහ කන්න වෙන්නේ.....:P:P
  2. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    තාම ළමයෙක් හදා ගන්නත් බැරි උන එකේ Y60ක් වත් අරන් හැමදාම හද හදා ඉඳපන්..:P:P:P දැන් රිදිලා එයි මාව Nuke කරන්න....:rofl::rofl:
  3. mahesh1297

    Nissan Patrol Y60

  4. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ජබුක් ගාලා සද්දයක් රත්තරන් අන්කල්ගේ ගෙවල් පැත්තෙන් ආව කියලා මේ දැන් නයි.ටී.එන්. එකේ කියනවා ඇහුන...
  5. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    පරණ වාහන ගැන ගොඩක් දන්නේ නෑ... හැබැයි බීට්ල් එකේ Automatic එකක් ආවා... නුවර ඔටෝ ඒවා දෙකක් තිබ්බා... Rear Engine Rear Wheel Drive Layout එකට ගැලපෙන වෙන ගියර් පෙට්ටියක් ඔලුවට එන්නේ නෑ... හැබැයි ඕනේ නම් ජිල්මාට් දාලා ඔටෝ ගියර්බොක්ස් එකක් ආපු එන්ජිමක් බත් කර ගන්න බැරි වෙන එකක් නෑ... (EJ15,EJ16 වගේ...
  6. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    දාන්න අනිවාර්ය අවශ්‍යතාවක් නම් නෑ.. එන්ජින් Degreaser එක නම් යූස් කරන්නේ එන්ජිම අවට සුද්ද කරන්න. අනික් දෙක දාන්න අවශ්‍යතාවයක් නෑ. BG RF7 and BG ATC Plus Automatic Transmission Conditioner = (Oil Treatments) Regular maintenance හරියට කරනවා නම් ඕනේ නෑ...මගේ පරණ එන්ජිම අවුරුදු 22ක් දිව්වේ ඔය...
  7. mahesh1297

    Fuel Gauge for CBR 250RR

    ටැංකියේ සම්පුර්ණ ධාරිතාවය ලීටර් 13යි. Reserve ධාරිතාවය ලීටරයක් විතර. ඉතින් Reserve එකට දාන්න උනාම ලගම ෂෙඩ් එකට ගිහින් පෙට්රෝල් ගහගන්න.
  8. mahesh1297

    රොටරි මෝලේ තරම

    තවත් දේශපාලන අනාතයෙක්... මහත්තයෝ... කාට කඩේ ගියත් කමක් නෑ වැදගත් විදියට කඩේ පලයන්... අදාළ නැති තැන් වල කඩේ ගිහින් අනික් උන්ට කියල පුක්ෂනය කර ගන්නේ නැතුව....
  9. mahesh1297

    රොටරි මෝලේ තරම

    ඔය ක්‍රමේට එන්ජින් ගැලෙව්වේ ඉස්සර... දැන් ගලවන්නේ මෙහෙම... bwAcYfP1bmA
  10. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    රත්තරන් ජබුක්™ ලිඳ පතුලේ යාන්තමට පේනවා දිලිසෙන හන්දා...
  11. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මෙහෙම යන්න ඉතින් හොන්ඩා ඇරෙන්න වෙන මොනාද.....:yes::yes: H5ixo6ie3Bs දැන් ඉතින් නිසාන්, ටොයෝටා අනාතයෝ ටික රටේ නැති කතා කියාගෙන එයි...:P:P:P
  12. mahesh1297

    රොටරි මෝලේ තරම

    හරියට ටියුන් කරලා හැදුවොත් 20,000 rpm එන්ජිම දුවන්න හදන්න පුළුවන්...:shocked::shocked::shocked:
  13. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Silphy කව්ද බන් ගණන් ගන්නේ.... උබ වගේ 35 පැනපු පප්පෙක්ට නම් හරි ... තාම හිරිමල් තරුණ වයසේ ඉන්න අපිට ඕනේ 2L N/A 4 Cylinder එන්ජිමකින් 240HP දෙන්න පුළුවන් වාහන .
  14. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Honda F20C = Most Powerful 4 Cylinder Naturally Aspirated Engine in the World !!!! and FYI : Engines with highest specific power output 1. Ferrari 4.5 L V8 from 458 Italia = 126.67 HP per Liter 2. Honda F20C, 2L, Inline 4 from S2K = 125HP per Liter AND!!! Ferrari engine has 2.25 times...
  15. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Honda Mugen RR = World's Fastest Front Wheel Drive 4 door Sedan with a Naturally Aspirated Engine.
  16. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඔව් ඔව්... 120යත් මදි ඇති දැන්.. ඒක තම Y60 යක් ගැන කියවන්නේ හැමවෙලාවෙම... ඉස්සරහට රෝසා බස් එකක්වත් ගන්න ඕනි කියයි...
  17. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    අනික ළමයි 4ක් ද 5ක් ද ඉන්න තාත්තා කෙනෙක්ලු නේ... එකයි ඔය 7 Seater වාහනම හොයන්නේ ... මුළු පවුලටම යන්න වාහනෙකුත් ඕනනේ... දැන් රිදිලා කුරු කුරු ගාගෙන දුවලා එයි!!!:P:P
  18. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඔව් ඔව් ... මෙතන ඇවිත් කොල්ල වගේ ටෝක් දුන්නට මනුස්සයා 35 පැනපු පප්පෙක් .. .. :P:P:P කොම්පියුටරේ ඉස්සරහා ඉඳලා කොන්දේ ආමරුව හැදුනම ගෑනි කතා කරනවා කියලා යනවා... අපි නොදන්නා රත්තරන්....

    No contents