1. mahesh1297

    රොටරි මෝලේ තරම

    ලංකාවට ගෙනාපු ඔරිජිනල් EK9 තියෙන්නේ 2යි... එකක් JU-5050 (කලින් නුවර තිබ්බේ..කහ පාට එකක්, දැන් කොළඹ තියෙන්නේ ), අනික HS-1514 (සුදු පාට, දන්න කාලේ ඉඳන් කොළඹ තියෙන්නේ...).... වෙනත් EK9 තිබේ නම් ඒවා ඔක්කොම කෑලි කරලා ගෙනාපුවා....:yes::yes::yes:
  2. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Launch Control තියෙන්නේ පප්පලාට නෙමෙයි බන්... ඕකෙන් කරන්නේ වාහනේ නවත්තලා තියෙනකොට අපි කලින් සෙට් කරපු rpm ගානක එන්ජින් එක තියාගෙන ඉන්න එක.. අපිට පුළුවන් Accelerator එක අඩියටම පාගාගෙන ඉන්න..වාහනේ තියෙන්නේ අර කිව්ව RPM ගානේ... පස්සේ ඉතින් Clutch එක දෙන්න තමා තියෙන්නේ...එතකොට වාහනේ Accelerate වෙන්න...
  3. mahesh1297

    රොටරි මෝලේ තරම

    පුතේ..මේවට තමා Hatchback කියන්නේ...අනික්වට කියන්නේ ඩක්කු කියලා..:P:P 5fDqGXz6KYc
  4. mahesh1297

    රොටරි මෝලේ තරම

    හෙඩ් එකේ කතාවක් නෑ... Manifold එකට දරාගන්න පුළුවන් උපරිම ගාන බලල තම සෙට් කරන්නේ... Head එකට හෝ Engine එකට වෙන හානිය නතර කරන්නයි Waste Gate එක තියෙන්නේ...
  5. mahesh1297

    රොටරි මෝලේ තරම

    1. Impreza එකේ ප්‍රධාන model 3ක් එනවා... 1500cc, 2000cc Turbo WRX, 2000cc Turbo STI. 1500cc එක තමා Convert කරන්නේ STI හෝ WRX වලට. 2. Blow Off එක තියෙන්නේ පෙට්‍රල් ටර්බෝ වාහන වල Throttle Valve එක වැහෙන වෙලාවට Intake Manifold එකේ Turbo එක නිසා ඇතිවන අධික පීඩනය නිදහස් කරලා දාන්න... එක නිසා තමයි...
  6. mahesh1297

    රොටරි මෝලේ තරම

    Automatic = පප්පලාට...:no::no: ගනින් මැනුවල් එකක්...:P:P
  7. mahesh1297

    රොටරි මෝලේ තරම

    ර්ර්ර්........වැරදියි වැරදියි වැරදියි.....:angry::angry::angry: 1. STI එකේ ආයේ Turbo කරන්න දෙයක් නෑ බොල.... STI එක උපතින්ම Turbo ...:angry::angry::angry: 2. Blow Off එක වැඩකරනකොට මල්ටි බැරල් ගහනවා වගේ ඇහෙන්නේ නෑ යකූ... Accelerator එක අතාරිනකොට චුස් චුස් ගාලා හුලන් ලීක් වෙනවා ඇහෙන්නේ Blow Off...
  8. mahesh1297

    රොටරි මෝලේ තරම

    එන්ජිම 1500cc කියල දාල තියෙන්නේ... Mazda RX7 රොටරිය ආවේ 1300cc...
  9. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඇක්සලරේටරයට සෙන්සර් එකක්... Throttle Valve එකට Stepper Motor එකක්... හරි සිම්පල්....
  10. mahesh1297

    රොටරි මෝලේ තරම

    රොටරිය ගලවා ඇත.
  11. mahesh1297

    රොටරි මෝලේ තරම

    අඩෝ Hackback වලට මුකුත් කියලා මාට්ටු වෙන්න එපා හරිද....:angry::angry::angry:
  12. mahesh1297

    රොටරි මෝලේ තරම

    විසි වෙන්න කලින් බෙල්ල කැඩිලා මැරෙනවා... :P:P:P
  13. mahesh1297

    රොටරි මෝලේ තරම

    මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම.. මෙන්න ලින්ක් එක... http://www.elakiri.com/forum/showthread.php?t=1578333 2 Rotor Non Turbo 2 Rotor Single Turbo 2 Rotor Twin Turbo 3 Rotor Twin Turbo ඔක්කොම පැදලා ඇත.:yes::yes::yes: කතා කරලා පලක් නැත. හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා...
  14. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...
  15. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හෙහ්... උබේ වාහනේට EVO (4G63T) එන්ජිමක් බස්සලා Motec යුනිට් එකක් ගහමු... එතකොට පුළුවන් ඔය වඩේ කරන්න... ලක්ෂ 8ක් විතර යයි....
  16. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Engine Control Unit එකේ තියෙන Programme එකේ වෙනස් කම් කරනවා... 1. AFR 2. Ignition Timing 3. RPM Limit 4. Top Speed Limit 5. VTEC Crossover RPM 6. Lunch Control, Clutchless Shifting, Antilag, blaah blaah වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්...
  17. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Vezel එකකින් බන් .... :P:P:P:P FD 1 එකේ Traction Control ??? :confused::confused::confused:
  18. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    කාර් එක අදිනවා මදි කියහන්කෝ ...170න් එහාට යන්නේ නෑ... ගලවලා බැලුවා මොකද කියලා..:confused::confused: අලුත් ෆිල්ටර් එකයි, Fuel Pump එකටයි පස්සේ වාහනේ දුවන්නේ Lean AFR එකක...ප්ලග් සුදු පාටයි... අලුතෙන් MAP කරන්න වෙනවා...:yes::yes::yes: මේ සැරේ MAP කරනකොට Launch Control, Clutchless Shifting දෙක...

    No contents