මා තර්ක කරන්නේ මගේ හැගීම් වලින් නොවන බව කරුණාවෙන් සලකන්න.
පිළිගත් ආයතනයකින් Automobile Engineering සම්බන්ධව උසස් ඩිප්ලෝමාවක් සමග වසර 8ක් වාහන අස්සේ අව්වේ, වැස්සේ, මඩේ එරී, තොග ගණන් පොත් කියවා දහස් ගණන් වෙබ් පිටු පීරා බාස්ලගෙන්, ඉංජිනේරුවන්ගෙන් ගුටි කා, මජන් තවරාගෙන එන්ජින් සිය ගණන් ගලවා, ගියර්...