උඹෙ කතාව සහතික ඇත්ත. පිටරට කැම්පස් වල උන්ට ස්ට්‍රෙස් එක වැඩියි හොදටම. උන් ඉගන ගන්නෙ රස්සාවලුත් කරගෙන. මෙහෙ උන්ට නිකං හිටියත් ඩිග්‍රිය හම්බවෙන හින්ද උන්ට කිසි ගානක් නෑ. ඉතින් ඒ වෙලාවෙ පිකට් කරනව රැග් කරනව. ලංකාවෙත් ඒ වගේ ස්ට්‍රෙස් එක තියෙන්න ඕන. ලංකාවෙ ලොකු පුටුවල ඉන්න උන් කම්මැලි වෙලා තියෙන්නෙත්...